Edna chocolate

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රු.10 චොක්ලට් එක කෑවහම එහෙමත තමා නුවන් මලයා :yes:
    අඩෝ අත්තටම එහෙමද :confused:
    කැන්ඩොස් වල නම් එහෙමයි :sorry:

    :shocked::love::love::love::love:
    දයාබර ලකා ,,,
    ඔව් සහෝ edna නම් මලම ජරාවක් .
    ගණන් වැඩි එකක් උනත් ඒ විදිහමයි ..
    දැන් kandos එකත් ඉස්සර රස නැහැ ..
    යන්තම් හරි කන්න පුළුවන් එකකට ගමේ කඩේකින් ගන්න තියෙන්නේ
    ritzbury or revello පමණයි ...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    පාන් පිටි වලට පුස් තෙල් දාපු රහක් එන්නේ. යට කොටස පිච්චුන රොටියක් වගේ තදයි.කොකෝ හොර කරලා හදන බව හිතෙනවා. රිට්ස්බරි කුකින් චොකලට් රසයි ඔය EDwin NAlini කුණු බිබික්කන් වලට වඩා...
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පාන් පිටි වලට පුස් තෙල් දාපු රහක් එන්නේ. යට කොටස පිච්චුන රොටියක් වගේ තදයි.කොකෝ හොර කරලා හදන බව හිතෙනවා. රිට්ස්බරි කුකින් චොකලට් රසයි ඔය EDwin NAlini කුණු බිබික්කන් වලට වඩා...

    :baffled:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    කොකෝ පිටි දාලනේ හදන්නේ එකයි කෑවට පස්සේ පුස් රහක් එන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,982
    113
    Gotland
    මෙලෝ චොකලට් රහක් නෑ තනිකරම සීනි & එසන්ස්



    මේවා හොදයි චොකලට් කාල නැති උන්ට





    මුන් හදන්නේ පාන් පිටි දාලද කොහෙද