මටනං පෙන්නන්න බැරි ජරාවක්. cheap product එකක්. kandos එක්ක ලගින් තියන්න බැහැ

අපෝ මල ජරාවක් මම නම් ආසම නෑ කලින් කේස් එකකුත් ගියා නේද එඩ්නා චොක්ලට් එහෙක බ්ලේඩ් තලයක් හරි වීදුරු කෑල්ලක් හරි තිබිලා හම්බුවෙලා කියලා
මටනං පෙන්නන්න බැරි ජරාවක්. cheap product එකක්. kandos එක්ක ලගින් තියන්න බැහැ

uba eekeda wada?