Education Help (ලොකු උදුවක් )

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Education Help (ලොකු උදුවක් )

    කොහොමද හැමෝටම මට ලොකු උදුවක් ඕනේ මේකේ ඉන්නේ හිත හොඳ එල කොල්ලෝ ටිකක් නිසා මම හිතනවා මගේ ප්‍රශ්නේ ට උතරයක් ලැබේ කියලා :):):)

    මම O/L කලේ 2009 (O/L pass) :rofl: මම A/L කරේ නැ දැන් degree එකක් කරන්න කියලා තමා ඉන්නේ ඉතින් මට මේක කරන්න හොඳ තැනක් හොයාගන්න පුලුවන්නම් උදුවක් දෙන්නකෝ මම බලන්නේ NETWORKING SIDE එක O/L result වලින් කරන්න පුළුවන් තැන් මොනවද? :)

    ස්තුති හැමෝටම :)
     
    • Like
    Reactions: delmar

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කොහොමද හැමෝටම මට ලොකු උදුවක් ඕනේ මේකේ ඉන්නේ හිත හොඳ එල කොල්ලෝ ටිකක් නිසා මම හිතනවා මගේ ප්‍රශ්නේ ට උතරයක් ලැබේ කියලා :):):)

    මම O/L කලේ 2009 (O/L pass) :rofl: මම A/L කරේ නැ දැන් degree එකක් කරන්න කියලා තමා ඉන්නේ ඉතින් මට මේක කරන්න හොඳ තැනක් හොයාගන්න පුලුවන්නම් උදුවක් දෙන්නකෝ මම බලන්නේ NETWORKING SIDE එක O/L result වලින් කරන්න පුළුවන් තැන් මොනවද? :)

    ස්තුති හැමෝටම :)

    මල්ලී මම උබට බොරුයිලා, වැල්වටාරම්, බහුබූත-පැන්ටසි නැති කෙටි උත්තරයක් දෙන්නම්......:rofl::rofl::rofl:

    මට උබගෙ කතාව හොදට තේරෙනවා....මම මේ කියන path එකතමයි ඔයාට target එකට යන්නතියන කෙටිම හා හොදම විදිහ. :yes:

    1. BCS ඩිප්ලොම එක complete කරපන්. (no need to complete BSC Pgd)
    2. MSc එකක් කරපන් ex MSc in ITM(BCS dipඑක
    complete නම් MSc කරන්න පුලුවන්)

    එතකොට උබ field එකේ academically full qualified!!!!!!! :cool::cool::cool::cool:

    ඔය අතරේ CCNA and CCNP exam + microsoft exam (ex mcse) දෙකතුනක් කරපන්....
    (if you need to focus ur job to network infrastructure, you must do CCNP)

    වැදගත්ම දේ තමයි හොද companyකින් network field job එකක් හොයාගන්න එක.

    එහෙම නැතුව ලංකාවේ තියන BSc in networking වගේ degree වලින් කවදාවත් වැඩකට ඇති මිනිස්සු බිහිකරන්නෙනෑ....:no::no::no::no::no::no:

    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mehemayi. networking nam ithin cisco ccna karanna. ee qualification eken thawa monawahari karanna. ccnp wagee. hebeyi oya private institute walata nam ahu wenna epa. kalpanaaven karanna. salli thiyanawanam sliit apiit wagee hondayi. hebeyi edexcel HND karala anaatha una evun kilo gaanata innava.