මට දැනගන්න ඕනේ මේ NIBM කොස් එක කරපු අය ඉන්නවද?
Diploma in Computer Networks (Part Time)
http://www.nibm.lk/main.php?nID=Search&id=484
මේක හොදයිද?
මම දැනට රජයේ කැම්පස් එකක Degree එකක් කරනවා, මට ඊට අමතරව Management & IT Diploma එකක් කරන්න ඕනේ, මේකට වඩා හොද එකක් තියෙනවද?
මට ඒවා ගැන විස්තර දැනගන්න ඕනේ යාලුවනේ.
ලොකු උදව්වක්.
BUMP එකක් හරි දාල යන්න.
බුදු සරණයි!

Last edited: