Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    EEG එකක් කරන්න කියල කිව්වා බං !මේ ලබන මාසේ මැද!
    නොදන්නා නිසා අහන්නේ කොහොමද යන්න ඕන?
     
    • Sad
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    EEG එකක් කරන්න කියල කිව්වා බං !මේ ලබන මාසේ මැද!
    නොදන්නා නිසා අහන්නේ කොහොමද යන්න ඕන?
    නිකං පලයන්.

    උඹව පුටුවක ඉන්දවල ඔළුවට තොප්පියක් වගේ එකක් දාලා කරන ජිල්මාට් එකක් තියෙන්නේ.

    කියන කියන වෙලාවට හයියෙන් හුස්ම ගන්න විතරයි උඹට කරන්න තියෙන එකම දේ.

    ඕවා වැඩි හරියක් normal. ලෙඩ අහු වෙන්නෙ නෑ ලේසියෙන්.

    මොකටද ඕක කරන්න කිව්වෙ ?
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    මොකක්ද මචන් උණු අවුල :(

    නිකං පලයන්.

    උඹව පුටුවක ඉන්දවල ඔළුවට තොප්පියක් වගේ එකක් දාලා කරන ජිල්මාට් එකක් තියෙන්නේ.

    කියන කියන වෙලාවට හයියෙන් හුස්ම ගන්න විතරයි උඹට කරන්න තියෙන එකම දේ.

    ඕවා වැඩි හරියක් normal. ලෙඩ අහු වෙන්නෙ නෑ ලේසියෙන්.

    මොකටද ඕක කරන්න කිව්වෙ ?
    ෆිට් එක හැදුන බං!:(
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,132
    198,685
    113
    Colombo, Sri Lanka
    EEG da ECG da?

    EGB නම් දන්නවා

    Google Uncle said.....
    An electroencephalogram (EEG) is a test that measures electrical activity in the brain using small, metal discs (electrodes) attached to the scalp. Brain cells communicate via electrical impulses and are active all the time, even during asleep. This activity shows up as wavy lines on an EEG recording
     
    • Like
    • Love
    Reactions: kinkon and PHBhagya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,554
    22,253
    113
    Gotland
    ඔලුව හොදට හෝදන් පලයන් ඔලුවට වයර් සෙට් කරනවා 20ක් 30ක් විතර
    ඊට පස්සේ ඒවා මැෂිමකට සෙට් කරලා මොලේ ක්‍රියාකාරිත්වය බලනවා
    ෆිට් එක හැදුනට පස්සේ ඉතිං ඕක නොර්මල් වෙයි. හරියටම බලන්න නම් ෆිට් එක හැදුන වෙලාවේ ඕක ගන්න ඕන
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔලුව හොදට හෝදන් පලයන් ඔලුවට වයර් සෙට් කරනවා 20ක් 30ක් විතර
    ඊට පස්සේ ඒවා මැෂිමකට සෙට් කරලා මොලේ ක්‍රියාකාරිත්වය බලනවා
    ෆිට් එක හැදුනට පස්සේ ඉතිං ඕක නොර්මල් වෙයි. හරියටම බලන්න නම් ෆිට් එක හැදුන වෙලාවේ ඕක ගන්න ඕන
    අනිවා, fit එක නැති වෙලාවට ඔය test එක කළාට වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඔළුවෙ තෙල් ගාගෙන යන්න එපා.. ස්නායු වල ක්‍රියාකාරිත්වය මනින්නේ මම හිතන්නෙ.. fits එනවට බොන්න දෙන බේත් එක වේලක් වත් වරද්දන්නෙ නැතුව ගත්තොත් වැඩේ ගොඩ යනවලු.. එක වේලක් හරි මග ඇරුණොත් ආයිමත් මුල ඉඳල ඒ countdown එක පටන් ගන්න වෙනවලු.. මට කිවුවෙ EEG technician කෙනෙක්...
     
    • Love
    Reactions: NRTG