නිකං පලයන්.EEG එකක් කරන්න කියල කිව්වා බං !මේ ලබන මාසේ මැද!
නොදන්නා නිසා අහන්නේ කොහොමද යන්න ඕන?
දෙක දෙකක්, දන්න විදිහට මොළේ ස්නායු එක්ක කරන හුටපටයක් ඕක...EEG da ECG da?
මොකක්ද මචන් උණු අවුල![]()
ෆිට් එක හැදුන බං!නිකං පලයන්.
උඹව පුටුවක ඉන්දවල ඔළුවට තොප්පියක් වගේ එකක් දාලා කරන ජිල්මාට් එකක් තියෙන්නේ.
කියන කියන වෙලාවට හයියෙන් හුස්ම ගන්න විතරයි උඹට කරන්න තියෙන එකම දේ.
ඕවා වැඩි හරියක් normal. ලෙඩ අහු වෙන්නෙ නෑ ලේසියෙන්.
මොකටද ඕක කරන්න කිව්වෙ ?

EEG da ECG da?
EGB නම් දන්නවා
ඊට කලින් උණ ආවද ? වමනෙ ගියාද ? රෑට බඩ ගොර ගොර ගෑවද ?ෆිට් එක හැදුන බං!![]()
දේශීය වෙදකමෙන් හොඳ කරන්න පුළුවන් කියන්නනේ යන්නේ.ඊට කලින් උණ ආවද ? වමනෙ ගියාද ? රෑට බඩ ගොර ගොර ගෑවද ?
අනිවා, fit එක නැති වෙලාවට ඔය test එක කළාට වැඩක් නෑ.ඔලුව හොදට හෝදන් පලයන් ඔලුවට වයර් සෙට් කරනවා 20ක් 30ක් විතර
ඊට පස්සේ ඒවා මැෂිමකට සෙට් කරලා මොලේ ක්රියාකාරිත්වය බලනවා
ෆිට් එක හැදුනට පස්සේ ඉතිං ඕක නොර්මල් වෙයි. හරියටම බලන්න නම් ෆිට් එක හැදුන වෙලාවේ ඕක ගන්න ඕන