EFI Cleanup එකක් සහ Tuneup එකක්

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    EFI Cleanup එකක් සහ Tuneup එකක්

    EFI Cleanup එකක් සහ Tuneup එකක් කරගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ...?
    ගණන් මිනුම් එහෙම කොහොමද කියල දන්නා කෙනෙක් කියනවද...?

    659cc - 3 Cylinders ( Auto Tm )
     
    • Like
    Reactions: The_Killer

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    EFI Cleanup එකක් සහ Tuneup එකක් කරගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ...?
    ගණන් මිනුම් එහෙම කොහොමද කියල දන්නා කෙනෙක් කියනවද...?

    659cc - 3 Cylinders ( Auto Tm )

    Uba koheda machan
     
    • Like
    Reactions: rangathusith

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    EFI Cleanup එකක් සහ Tuneup එකක් කරගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ...?
    ගණන් මිනුම් එහෙම කොහොමද කියල දන්නා කෙනෙක් කියනවද...?

    659cc - 3 Cylinders ( Auto Tm )


    Stock EFI values නම් වෙනස් කරන්න එපා බං. අපේ එවුන් හරියට සෙටින්ග්ස් දන්නේ නෑ. හොදට කරගන්න ඕනා නම් Wurth center එකකට වගේ යන්න වෙයි. එහෙම නැති අය ගැන නම් විශ්වාසයක් නෑ. :dull::oo:
     
    • Like
    Reactions: rangathusith

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    KM keeyak duwalada last tune up eken passe? I tuneup karanna hithuwe?

    84,000 km
    Daihatsu Hijet - 2007

    Man hithanne tuneup ekak karalama ne. petrol karanne 11-13 wage. Tuneup ekakata wada uwamanawa EFI cleanup ekak. :D Ethanadi denaganna puluwan neda tuneup ekak awashyada kiyala..? :confused:

    Engine ekath tikak picup madi wage, Golu gathiyak denenawa
     
    Last edited:

    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    kadana guruge nature park eka laga sampath kiyala dial ekak innawa mama keepa sarayak giya eya lagata mata eyawa recommend karanna puluwan if you need the number pm me