බලහල්ලා, වීඩියෝ එක දාලා තියෙනවා මචංලා, බිත්තර කටුව අත්‍යාවශ්‍ය නැහැ බිත්තරයකට හැදෙන්න.හිතාගන්න බැහැ නේ ? ඉතින් ඔහොම සාරු ටිකක් තමයි කට්ටිය බඳින්නෙයි තම්බන්නෙයි
#facepalm
යකෝ...!!
ඔහොම කුකුල් පැටිය හැදෙන්නත් දවස් 21ක් යනව..
උබ කියනව වගෙ අලුත් බිත්තරයක් අරන් රත් කරාම කුකුල් පැට්ව් හැදෙන්නෙ නෑ...
හරියට බලපන්...![]()


හිතාගන්න බැහැ නේ ? ඉතින් ඔහොම සාරු ටිකක් තමයි කට්ටිය බඳින්නෙයි තම්බන්නෙයි

