තොට මොන සයන්ස් ද!
දන්න ඇටයක් කියවපන් ගොනෝ
පැටියෙක් හැදෙන්න ඕනේ ලොකුම අවශ්‍යතාව කට්ට කියලා හිතන් ඉන්න උබ එක්ක මොන සයන්ස්ද. කුකුලෙක් රකින්නේ නැතුව කිකිලිගෙන් විතරක් කොහොමද මිනිහෝ පැටියෙක් හැදෙන්නේ? එහෙනම් ගැනුත් ඉබේ ළමයි හදයි. ඕක සයන්ස් නෙමෙයි සාමාන්‍ය දැනීම. ශිශ්ශත්වේ කරන එවුනුත් දන්නවා. 

Last edited:

කුකුලෙක් රක්කවනේ නැතුව පැටවූ හැදෙනවා නම් ගැනුන්ගේ period blood එකතු කරලා තියාගන්න ඕනේ අනේ පවු ඉපදෙන්න ඉන්න ළමයි නේ කියලා 

ඇහුවොත් තේරුම් කරලා දෙනවා ඉතිං.
