EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3

  • Total voters
    547
  • Poll closed .

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කලිඳුවාගේ පිලේ නායකත්වය වෙනුවෙන් ගැටුම් ඇති වෙලා තියනවලු !!
    මේ නායකයා ඉන්නකම් ජයග්‍රහනය කරන්න බෑ කියල විකල්ප කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා!!

    Hapoi:shocked::shocked:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Kalindugayan
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    133
    Rovin
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    207

    අපි චන්ද 74 ක් ඉදිරියෙන්. හෙට 9.35 වෙනකම් මේ වැනි පරතරයක් තියාගත්තොත් හරි.

    Vote For
    විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම" ( Rovin )
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    දැන් එහෙන් මෙහාට එන කාලේ පටන් අරන් වගේ:lol:
    මම තියා අපේ ගෙදර ඉන්න ටෝමියාවත් කලිඳුගේ පැත්තට යන්නේ නැහැ
    :no::no:;)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් එහෙන් මෙහාට එන කාලේ පටන් අරන් වගේ:lol:
    මම තියා අපේ ගෙදර ඉන්න ටෝමියාවත් කලිඳුගේ පැත්තට යන්නේ නැහැ
    :no::no:;)

    Ela ela :yes::cool:

    Vote For
    විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම" ( Rovin )
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    දැන් එහෙන් මෙහාට එන කාලේ පටන් අරන් වගේ:lol:
    මම තියා අපේ ගෙදර ඉන්න ටෝමියාවත් කලිඳුගේ පැත්තට යන්නේ නැහැ
    :no::no:;)

    Ehema deyak ne ban..:no::no:O wa adirajjya wadi kumanthrana.....:yes::yes:.Api vote karapn....Api epa kiyanna rep dennam...:):)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් එහෙන් මෙහාට එන කාලේ පටන් අරන් වගේ:lol:
    මම තියා අපේ ගෙදර ඉන්න ටෝමියාවත් කලිඳුගේ පැත්තට යන්නේ නැහැ
    :no::no:;)

    බොරු වලට අහුවෙන්න එපා බන්.. නායකත්වය ගැන සාකච්චා කරල නායකයෝ තෝරගත්තේ..
    රොවියගේ එකෙක් හීනෙන් බයවෙලාද කොහෙද කියවනව..
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    උබල ගනින් ඩිල්ශාන්ගේ ටොමිය . අපි ගන්නම් ඩිල්ශාන් :rofl: :P

    බොරු වලට අහුවෙන්න එපා බන්.. නායකත්වය ගැන සාකච්චා කරල නායකයෝ තෝරගත්තේ..
    රොවියගේ එකෙක් හීනෙන් බයවෙලාද කොහෙද කියවනව..

    :yes::yes::yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    සුභ උදෑසනක් වේවා ඔබ සැමට
    00020403.gif

    ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරී සරු සාර වීමට
    Thai-Pongal.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඔබගේ වටිනා vote එක රොවින්ට ලබාදී
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif

    ඒ සමග පිරිනමන අගනා වාසි සියල්ලම හිමිකර ගන්න
    ඉක්මන් කරන්න තොග සීමිතයි

    මේ ඇඩ් එක විකුනනවා
    කවුද කැමති කළුපාටින් තියන තැනට තමුන්ගේ නම දාගන්න ;)
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බොරු වලට අහුවෙන්න එපා බන්.. නායකත්වය ගැන සාකච්චා කරල නායකයෝ තෝරගත්තේ..
    රොවියගේ එකෙක් හීනෙන් බයවෙලාද කොහෙද කියවනව..

    උබල ගනින් ඩිල්ශාන්ගේ ටොමිය . අපි ගන්නම් ඩිල්ශාන් :rofl: :P
    :shocked::shocked::shocked::oo::baffled:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    oya kiri kala walata chande dipu kale giya, dan denne ,wada karana minissunta ,like kalindu!
    obage watina chandaya kalinduta laba denna!
    :):):) api kalinduta ,kalindu apita! :)

    හරි දැන් මේ ඇඩ් එක විකුනනවා
    කවුද අකමැති මුල් පිටුවෙන්ම ඇඩ් එකක් දාගන්න
    :yes::yes: