EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
මේ එකෙක් පේන්නෙ නැද්ද රේන්ද අල්ලපුව ගැනයි
රෝස පාට ගැනයි
ලොවිය උබ කබා අදින්න එක්කන් ඇවිල්ල තියෙන්නෙ මාර සෙට් එකක්නෙ
:P
පෑන්ටි හොරා මෙතනින් පලා යනු:growl::growl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ලොවියගේ ටිම් එකේ වයිස් කැප්ටන්SLSUN මා කන්ඩායම කෙරෙහි හටගත් කලකිරීම මත කලියාගේ දෑත් ශක්තිමත් කිරිම සදහා ඔහු වට එක්වීමට තිරනය කලෙමි


:love: :love: :love: :cool: :cool: :yes: :yes: :yes: දිනන පිලේ සාමාජිකයෙක් වීමට ගත් තීරණය අපේ පැසසුමට ලක් කරන්නෙමු.. :love: :rofl: :rofl:
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    rovin කණ්ඩායම තුල තව දුරටත් මතබේද වැඩිවන බවත් ඒ ගැන කලකිරී සිටින ජේෂ්ට සාමාජිකයන් රැසක් kalindu කණ්ඩායම හා එක්ව අත් වැල් බැද ගැනීමට තීරණ කරමින් සිටින බව දැනගන්නට ලැබී ඇත.
     

    SLSUN

    Member
    11.gif
    .....


    :lol: patta taga sanaaaa :rofl:
    අපේ නායක තුමට තාමත් චාන්ස් තියනවා සාකච්චා මාර්ගෙන් විසදගන්න
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපේ පැත්තට පැමිණි අලුත් පිරිස පිළිගන්නා අතර
    කැවිලි මේසයට පැමිණෙන ලෙස ආරාධනා කරනවා


    food.jpg
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    පාර්ලිමේන්තුවේ වත් මෙහෙම පිල් මාරු වෙන් නැතුව ඇති :P
    හෙට වෙනකොට එක පිලකටවත් නැති වෙයිද දන්නේ :rofl:
    රොවියා කෙල්ල ගෙට ගනින් එන පොට හොද නෑ :D
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපේ පැත්තට පැමිණි අලුත් පිරිස පිළිගන්නා අතර
    කැවිලි මේසයට පැමිණෙන ලෙස ආරාධනා කරනවා


    food.jpg

    කෝබලන්න කැවිලි ;)