EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
තම සගයන්ගේ දැඩි ප්‍රහාර මද්යේ අපේ රොවින් උතුමා දැඩි ආරක්ෂාව මැද තමන්ගේ නිල නිවස වෙත ගිය බව අපට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුන :P
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...
    EK මහා කඹ ඇදීමේ තරගය අද මෙම ස්ථානයේදී පැවැත්වේ......

    http://www.elakiri.com/forum/showthread.php?t=1404651
    ඔබගේ සහයෝගය Team A වෙත ලබා දී එලකිරි ජීවිතේටම තියාගන්න පුලුවන් වටිනා කමක් ලබා ගන්න..පසුබට නොවන්න...නොමඟ නොයන්න...අපගේ කණ්ඩායමට සහයෝගය දෙන්න...:cool:

    ඔබ Senior Member කෙනෙකු නොවේනම්....Posts 100 දමා Senior Member කෙනෙකු වී අප වෙත සහයෝගය දක්වන්න...නැතහොත් ඔබගේ වටිනා සහයෝගය අවලංගු වනු ඇත..:nerd:

    පොරොන්දු කඩ නොකරන A කණ්ඩායමට එකතු වන්න...ඔබට හෙට වනතුරු කල් තිබේ....ප්‍රමාද නොවන්න....:rofl:


    35ivhp4.png
    january 13ta kalin register wela thiyenna oneda? ? ? :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තම සගයන්ගේ දැඩි ප්‍රහාර මද්යේ අපේ රොවින් උතුමා දැඩි ආරක්ෂාව මැද තමන්ගේ නිල නිවස වෙත ගිය බව අපට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුන :P

    :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: dilrasan