EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3

  • Total voters
    547
  • Poll closed .

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කලියා දිනවමු

    niyamai sana
    11.gif
     
    පක්ෂය මට වෙඩි තිබ්බේ ඇයි??????????

    මම නැකතට අවුරුදු කන්නෙත් නැතුව කඹ ඇද්ද
    මෙච්චර සේවයක් කරලත් පක්ෂය මට සැලකුවේ අන්තිම පහත විදිහට
    සීගිරි යන්නත් බැරි උනා
    මේ ගෝලීය ධනවාදයෙන් පක්ෂය ගලවාගන්න අපි කරපු සටන
    ධනවාදී සුළඟට ගහගෙන ගියත් අපේ චිත්ත සන්තානයේ බුර බුරා නැගෙන
    දේශ ප්‍රේමය වෙනුවෙන් අපි කලිඳුගේ දෑත් ශක්තිමත් කරනවා
    මේ වෙලාවේ මුළුමහත් ජාතියම හඬ නගා ඉල්ලනේ මොකක්ද
    එය වෙනුවෙන් අපි හද පත්ලෙන්ම කැප වෙනවා
    මං ඊයේ යන්න කලින් දුන්නා හොදේ.දකින්න ඇතිනේ...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mulin mata salakapan salakana widiyata denawa:oo:

    සහෝදරයා මුලින්ම ඇමතිකම් ඉල්ලන් එපා,
    අපි සාමුහිකව කතා කරලා ඉල්ලීම් ඉදිරිපත් කරමු
    :cool:;)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    පක්ෂය මට වෙඩි තිබ්බේ ඇයි??????????

    මම නැකතට අවුරුදු කන්නෙත් නැතුව කඹ ඇද්ද
    මෙච්චර සේවයක් කරලත් පක්ෂය මට සැලකුවේ අන්තිම පහත විදිහට
    සීගිරි යන්නත් බැරි උනා
    මේ ගෝලීය ධනවාදයෙන් පක්ෂය ගලවාගන්න අපි කරපු සටන
    ධනවාදී සුළඟට ගහගෙන ගියත් අපේ චිත්ත සන්තානයේ බුර බුරා නැගෙන
    දේශ ප්‍රේමය වෙනුවෙන් අපි කලිඳුගේ දෑත් ශක්තිමත් කරනවා
    මේ වෙලාවේ මුළුමහත් ජාතියම හඬ නගා ඉල්ලනේ මොකක්ද
    එය වෙනුවෙන් අපි හද පත්ලෙන්ම කැප වෙනවා

    මචන් පිටින් එන වෙඩි පාරට වඩා ඇතුලෙන් එන වෙඩි පාර බලවත් ඒවගේම වේදනාකාරී :yes::)

    ඔබේ චන්දයත් එවැනි නායකයෙකුටද :P තීරණය ඔබ අතේ :yes::cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පක්ෂය මට වෙඩි තිබ්බේ ඇයි??????????

    මම නැකතට අවුරුදු කන්නෙත් නැතුව කඹ ඇද්ද
    මෙච්චර සේවයක් කරලත් පක්ෂය මට සැලකුවේ අන්තිම පහත විදිහට
    සීගිරි යන්නත් බැරි උනා
    මේ ගෝලීය ධනවාදයෙන් පක්ෂය ගලවාගන්න අපි කරපු සටන
    ධනවාදී සුළඟට ගහගෙන ගියත් අපේ චිත්ත සන්තානයේ බුර බුරා නැගෙන
    දේශ ප්‍රේමය වෙනුවෙන් අපි කලිඳුගේ දෑත් ශක්තිමත් කරනවා
    මේ වෙලාවේ මුළුමහත් ජාතියම හඬ නගා ඉල්ලනේ මොකක්ද
    එය වෙනුවෙන් අපි හද පත්ලෙන්ම කැප වෙනවා
    :no::no::no::no::no::no::no::no::no::no:
     
    SLSUN

    Member
    ආවම කොහොමත් හම්බෙන ගාන තවත් වැඩි වෙනවා නේ.... :yes: :yes: ;)

    niyamai sana
    11.gif
    ලොවියා එක්ක සාකච්චාවක තාම ඉන්නේ ප්‍රතිචාර බලල පාක්ෂිකයොත් එක්ක කතා කරල මට ලැබෙන දේ ගැන සලකල තමයි චන්දේ තිරනේ කරන්නේ:yes::yes::P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම්ම්ම්... කළිඳුවා නම් අපේ ගමේ ආනන්දේ කොල්ලානේහ්! ම්ම් රොවියා මල්ලියා... ම්ම්ම්... කාටද දෙන්නේනේනේනේනේන්........
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පක්ෂය මට වෙඩි තිබ්බේ ඇයි??????????

    මම නැකතට අවුරුදු කන්නෙත් නැතුව කඹ ඇද්ද
    මෙච්චර සේවයක් කරලත් පක්ෂය මට සැලකුවේ අන්තිම පහත විදිහට
    සීගිරි යන්නත් බැරි උනා
    මේ ගෝලීය ධනවාදයෙන් පක්ෂය ගලවාගන්න අපි කරපු සටන
    ධනවාදී සුළඟට ගහගෙන ගියත් අපේ චිත්ත සන්තානයේ බුර බුරා නැගෙන
    දේශ ප්‍රේමය වෙනුවෙන් අපි කලිඳුගේ දෑත් ශක්තිමත් කරනවා
    මේ වෙලාවේ මුළුමහත් ජාතියම හඬ නගා ඉල්ලනේ මොකක්ද
    එය වෙනුවෙන් අපි හද පත්ලෙන්ම කැප වෙනවා

    අප ගැනවත් නොසිතා පක්ෂය වෙනුවෙන් කැපවුන අපිට ඇයි එහෙම කරන්නේ........
    තාමත් චන්දය ප්‍රකාශ නොකළ සියලු දෙනා කළිඳු කණ්ඩායමට සහය දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු......................