EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දෙපිලෙන්ම එක දෙයක් ඉල්ලන්න කැමතියි
    rep දෙනකොට ජරා වැඩ එපා, පනින්න එපා අරක මේක දාල rep දෙන්න එපා
    මොකද හැමදාම අවුරුදු නැහැ,
    අවුරුදු කාලෙට විතරයි කැවුම් ගොඩක් කන්න පුළුවන්,
    :rolleyes::rolleyes:
     

    SLSUN

    Member
    මගේ වටිනා ලකුණු 10 ප්‍රසිද්දියේ වෙන්දේසි කෙරෙ මුලින්ම රෙප් 100ක් සම්පුරන කරන කන්ඩායමට මගේ වටිනා ඡන්දය දෙනු ලැබේ

    දැනට ප්‍රතිපල

    කලිදු ගේ පිලෙන් රෙප් 12යි:)
    ලොවියගේ පිලෙන් 0යි:(

    ඒඅනුව දැනට කලියාට ලකුනු 10 ලබාගැනිමට තව 90 දිය යුතුය
    දැන් මේක වෙන්දේසි වෙන්නැද්දමම වෙනම පක්ෂයක් හදනවා ඔන්න:lol::lol:
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    rfew.png
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ තරගය-2012 04-14-2012 01:03 PM hoda wade deshadrohiyaආයෙත් මගේ රෙප් කපල

    දැන් ඉතින් කට්ටිය මතන මරාගනියි
    ඇයි බන් තමුන්ට කැමති පැත්තකට vote කරන්න බැරි
    ඔය - rep දෙන වෙලාවේ +rep දීල ඒකකව බිලී බා ගනින්කෝ
    :growl:
     

    SLSUN

    Member
    දැන් ඉතින් කට්ටිය මතන මරාගනියි
    ඇයි බන් තමුන්ට කැමති පැත්තකට vote කරන්න බැරි
    ඔය - rep දෙන වෙලාවේ +rep දීල ඒකකව බිලී බා ගනින්කෝ
    :growl:
    මම කිව්වේ මගේ ගාන අසාදාරනද ඉතිං
    දැන් 150 කින් අඩුව කාටවත් දෙන්නැ:growl::growl::growl: