EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකනං මරු යෝජනාව...:yes:

    කලින්ම කිවුවා ...මම අස්මිගේ පැත්තේ.....එයා ලගින්ම ඊළගට කඹේ අල්ලන්නේ මම....:cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කලින්ම කිවුවා ...මම අස්මිගේ පැත්තේ.....එයා ලගින්ම ඊළගට කඹේ අල්ලන්නේ මම....:cool:

    අනේ පල ගිය පර රෙප් 150 කට විතර බ්ලැක් ටියුලිප්ව පාවලා දුන්නා. අනාතයා. :growl::growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහ මන්දගාමීව බං මෙදා පාර වැඩේ යන්නේ කිසිම ගෝ එකක් නෑ...

    සිරාවට බං. බලෙන් තමයි ටීම් ලීඩර්ලා දාන්න වෙන්නේ මෙදා පාර මෙහෙම ගියොත් නම්. :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    giya parath ohomama kiuwa:lol: me para rep kiyakatada anek paththata paninne gasa wimale.:P:P

    අනේ පල ගිය පර රෙප් 150 කට විතර බ්ලැක් ටියුලිප්ව පාවලා දුන්නා. අනාතයා. :growl::growl::growl:

    පරණ අවුරුද්දේ පරණ දේවල් මට මතක නැහැ......අලුත් අවුරුද්දේ මම නැවුම් ගසා 84 :cool::cool::yes::yes::yes:කිවුවොත් කිවුවා...තොපි අධම කතා පතුරුවන්නේ නැතුව ...නි වැ බ ය ම ය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එන්න අපි කඹ අදිමු .......ලිදේ ගැඹුරට කඹේ දිග තිබිය යුතුය
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මිට මගේ ඇදිල්ල

    කලින්ම කිවුවා ...මම අස්මිගේ පැත්තේ.....එයා ලගින්ම ඊළගට කඹේ අල්ලන්නේ මම....:cool:
    :lol::lol:අපෝ ගෙඹිරාළ..මම ඉන්න පැත්ත පලාතකට එන්න එපා..:frown:රෙප් ටික අරන් වාසි පැත්තට පනින රිලා විමලේ..:growl::love::love:
    කැමති වෙන්නේ නෑනේ බං දෙන්නම. :(:growl:
    :sorry::sorry:
    අනේ පල ගිය පර රෙප් 150 කට විතර බ්ලැක් ටියුලිප්ව පාවලා දුන්නා. අනාතයා. :growl::growl::growl:
    :yes:කියලා වැඩක් නෑ..හොර ගසා විමලේ..:growl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    2jdeyw9.jpg

    avatar267406_148.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ උඹවත් මම ඊයේ ටීම් ලීඩර් කෙනෙක් විදිහට යෝජනා කරා..
    උඹ හොදයි වැඩේට..:cool:
    කැමති නං භාරගනින්...:yes:

    adoo maawa? team leader! ?? :sorry:
    mage amme ban!
    kabee adda thanama iwarai! :sorry: