ඇගී සහ පොල් දතා යෝජනා කරනවා
කඹ ඇදිල්ල කෙසේ වෙතත් ඔයාලට හොඳට හිනාවෙන්න නම් පුලුවන් වෙයි

මම ඒ යෝජනාව ප්රතික්ශේප කරනවා

ඇගී සහ පොල් දතා යෝජනා කරනවා


අපි දන්නවා ඔව්වා කලින් මොකා ආවත් අපිට අරිනවා කියලා. ඒකයි චන්දේ ප්රකාශ කිරීමෙන් වැලකී උන්නේ. I hate politics![]()
man lankawe chande dala thiyenne awurudu gaanatama ekada koheda
ekath damme niwaduwakata apu wele
ohoma neme lankawe mona deshpalana karana ekath ekai ban.okkoma horu 
kamba horu 
only me![]()



අඩෝ කැත සීන් එක ඒක.
මෙච්චර උන් ඉන්න එළකිරියෙ මේකට දෙන්නෙක් හොයාගන්න නැද්ද බං. ගිය පාර රොවින් හිටිය එක පැත්තකට, මට මතක විදියට.man nan chande kale mehe.man lankawe chande dala thiyenne awurudu gaanatama ekada koheda
ekath damme niwaduwakata apu wele
ohoma neme lankawe mona deshpalana karana ekath ekai ban.okkoma horu
kamba horu
![]()


අඩෝ කැත සීන් එක ඒක.
මෙච්චර උන් ඉන්න එළකිරියෙ මේකට දෙන්නෙක් හොයාගන්න නැද්ද බං. ගිය පාර රොවින් හිටිය එක පැත්තකට, මට මතක විදියට.



