EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදු අම්මේ..ඔන්න මම නන් නෑ..ඒ දාන ඒවා කියවන්න ෂඩ්භාෂාපරමේෂ්වරටවත් බෑ..:yes::sorry:

    කිබුල එක ත්රුම් ගන්නේ නැහැ :sorry:
     

    thanujaka

    Well-known member
  • මෙහෙමත් කොටවන මිනිස්සු..අක්කලා නංගිලව භේද බින්න කරන්න හදන්නේ නේහ්..:angry::angry:

    එහෙම තමයි..
    වටේට ගිනි තියල මැද ඉදං වවන් කාලනේ මට ඉතිං කොහොමත් පුරුදු...:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම තමයි..
    වටේට ගිනි තියල මැද ඉදං වවන් කාලනේ මට ඉතිං කොහොමත් පුරුදු...:rofl:

    :rofl::rofl:මොනා වුනත් ඇත්තම කියනවා..:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චාමලීත් කැමති වෙයි වැඩේට..
    සංවිධායකයෝ මොකක් කියයිද දන්නේ නෑ ඉතිං...:rolleyes:

    :frown:ඒවා කොහෙද..චාමියා නායකයෙක්නන් මම එයාගේ පැත්තට යනවා..කට්ටිය ආස ඇති අපි රණ්ඩු වෙනවට..:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චාමලීත් කැමති වෙයි වැඩේට..
    සංවිධායකයෝ මොකක් කියයිද දන්නේ නෑ ඉතිං...:rolleyes:

    එහෙම අවුලක් නැහැ. කැමති කෙනෙක්ට පුළුවන්. යෝජනා වෙච්ච් කට්ටිය කැමති නම් පොල් එකක් දාලා. වැඩිම චන්ද ගන්න 2 නායක කම් වලට දානවා
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මැරිඩ් කලබ් එකේ ඉන්නවනම් බය වෙන්න් දෙයක් නැහැ. ඉන්නව හෙන ගොස්තියක්... කිබුල එහෙම ඇවිත් හෙලු බාසාවෙන් වනපු ගමන් අනිත් උන කඹ දාලා දුවන්නේ:rofl:

    :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl:තෑග්ගක් විදිහට දෙමු නේද?:P

    චාමලී හා ඔයා ගොඩක් හිත හොදින් ඉන්න නිසා වලි යන එකක් නැහැ. ඒ නිසා ආදර්ශමත් ලෙස නායක කම් කරන්න පුළුවන්. ඔය දෙන්න තමයි ගැලපෙන්නේ.


    දිනන කණ්ඩායමේ නායකයට ස්කාවී එක්ක රාත්‍රී අහාර වේලක්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චාමලී හා ඔයා ගොඩක් හිත හොදින් ඉන්න නිසා වලි යන එකක් නැහැ. ඒ නිසා ආදර්ශමත් ලෙස නායක කම් කරන්න පුළුවන්. ඔය දෙන්න තමයි ගැලපෙන්නේ.


    දිනන කණ්ඩායමේ නායකයට ස්කාවී එක්ක රාත්‍රී අහාර වේලක්

    ඔක්කොමත් හරි..ඒත් අන්තිම එක..:baffled::baffled:ඊට වඩා හොඳයි වහ බීලා බෙල්ලෙ වැල දාන් වෙඩි තියාගෙන මුහුදට පනිනවා...:sorry:
     

    thanujaka

    Well-known member
  • එහෙම අවුලක් නැහැ. කැමති කෙනෙක්ට පුළුවන්. යෝජනා වෙච්ච් කට්ටිය කැමති නම් පොල් එකක් දාලා. වැඩිම චන්ද ගන්න 2 නායක කම් වලට දානවා

    කවද්ද දැන් උඹල පෝල් එක දාන්න ඉන්නේ...:rolleyes: