EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????

මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....:angry::angry:
මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...:love::love::love: ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....:D:D:D:D

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    2. team members ලව තෝරාගැනීම. (නිළ සමාජිකයන්ව තෝරා ගැනීම)
    මේ සදහා දාන thread එකේ කැමති කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) ඇවිත් reply කරන්න පුලුවන් ,ඉන් පස්සේ ඔවුන්ව කණ්ඩායම් වලට තෝරගන්න කොට ඔත්තෝ සහා ඉරට්ටේ පිළිවෙලට කට්ටියව තෝරගන්නේ. එයින් 40 දෙනෙක්, එක් කණ්ඩායමකට 20 දෙනා තෝරා ගනු ලබනවා.

    කණ්ඩායම් දෙකේ සමාජිකයන්ගේ
    -------
    තමන්ගේ පිළ දිනවීමට ජන්දය පළකිරිම
    තමන්ට වැඩි වාසි පැත්තට පැනීම සහා එම පැත්තට සහාය පළකිරිම
    හැකි තරම් විරුද්ධ පැත්තේ කට්ටියව තමන්ගේ පිළට ඇදලා ගැනීම

    :D:D

    එල එල.. පට්ට තෑන්ක්ස්.. නායකයෝ තවම නැත්ද.. තමන් කැමති කෙනාගේ නම ක්වොට් කරන්න කිවුව නම් හරිනේ.. පෝල් දාන්න ගියෝතින් කීයක් කියල දාන්නද..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????

    මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....:angry::angry:
    මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...:love::love::love: ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....:D:D:D:D

    :eek: :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????

    මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....:angry::angry:
    මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...:love::love::love: ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....:D:D:D:D

    Ai aunty ahema kiyanne? :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සංවිදායකයෝහ් ඉන්නේහ් ඒකටහ් තමාහ්:P
    ඔවා බෙරන්නහ් ගිහිල්ලා සිදුවන තැලිම් සිරිම් වලටහ් කවුදහ් කියන්නෙහ් :baffled::baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Rovin
    Thanujaka
    Pavithra_uk
    Ridila
    Ashmi
    පැටියා
    යොජනා කරනවාහ් නායකත්වයටහ් :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????

    මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....:angry::angry:
    මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...:love::love::love: ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....:D:D:D:D

    ඔය බොරුවට චාමියෝ..මමත් නායකයෙක් නෙමෙයි..:yes:අපි දෙන්නව කොටවන්න හදන්නේ අර කොටවන්නෝ දෙන්නා...:angry::angry::love::love::love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැටියා;18173738 said:
    Ai aunty ahema kiyanne? :eek:
    අන්කල් මේකනේ වැඩේ .....මට මේ ටිකේ හරියට වැඩ .....:yes::yes::yes: නැතත් ඔය දිරන kabekata වඩා මට මගේ අක්කා වටිනවා.....:D:D:D:love::love::love:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;18173711 said:
    Ehema newei nayakoyo nominate karanna kiyala poll 1k dala wedima votes ganna dennawa nayakayo karamu :D

    :yes: එහෙම තමයි කරන්නේ, මෙතනට ඇවිත් ඕන කෙනෙක්ට නායකයෙක් වෙන්න අයදුම් කරන්න පුලුවන්, එතකොට ඒ කෙනා සුදුසුකම් ලබලා තියෙනවා නම්, අපි ඊළග සැරේ poll එකක් දානවා ,දාලා 10 තෝරගන්නවා (ඒකට vote කරන්නේ මිනිස්සු, මිනිස්සු තමයි 10 තොරාගන්නේ) ඊට පස්සේ ඒ 10 දෙනාගෙන් නායකයෝ 2 තෝරාගන්නවා. පළවෙනි වටයෙන් අපි බලන්නේ පුද්ගලයාගේ කැමැත්ත, කැමති අයට විතරයි නායකයෙක් වෙන්න පුලුවන් එතකොට බලෙන් දැමීමක් නෑ කවුරුවත් යෝජනා කරලා, දෙවැනි වටයෙන් බලන්නේ ජනතා කැමැත්ත. තුන්වෙනි වටයෙන් බලන්නේ (නායකයෝ 2 තෝරාගන්න කොට) ජනප්‍රියතාව, වැඩි ජනතා කැමැත්ත. එතකොට අන්තිමට නායක කම යන්නේ.
    නායකයෙක් වෙන්න කැමති + ජනතා කැමැත්ත තියෙන + ජනප්‍රිය තාව තියෙන + වැඩි ජනතා කැමැත්ත තියෙන කෙනාටයි, සුදුසුකම් ටිකක් වැඩි නිසා ටිකක් senior කෙනෙක්ට නායක කම යන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එල එල.. පට්ට තෑන්ක්ස්.. නායකයෝ තවම නැත්ද.. තමන් කැමති කෙනාගේ නම ක්වොට් කරන්න කිවුව නම් හරිනේ.. පෝල් දාන්න ගියෝතින් කීයක් කියල දාන්නද..

    :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????

    මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....:angry::angry:
    මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...:love::love::love: ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....:D:D:D:D

    කබ නෙවි අක්කේ කඹ අදින්නේ.