ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....

2. team members ලව තෝරාගැනීම. (නිළ සමාජිකයන්ව තෝරා ගැනීම)
මේ සදහා දාන thread එකේ කැමති කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) ඇවිත් reply කරන්න පුලුවන් ,ඉන් පස්සේ ඔවුන්ව කණ්ඩායම් වලට තෝරගන්න කොට ඔත්තෝ සහා ඉරට්ටේ පිළිවෙලට කට්ටියව තෝරගන්නේ. එයින් 40 දෙනෙක්, එක් කණ්ඩායමකට 20 දෙනා තෝරා ගනු ලබනවා.
කණ්ඩායම් දෙකේ සමාජිකයන්ගේ
-------
තමන්ගේ පිළ දිනවීමට ජන්දය පළකිරිම
තමන්ට වැඩි වාසි පැත්තට පැනීම සහා එම පැත්තට සහාය පළකිරිම
හැකි තරම් විරුද්ධ පැත්තේ කට්ටියව තමන්ගේ පිළට ඇදලා ගැනීම
![]()
මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????
මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....
මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....

චමලි නම් ඔයාට බය නැහැ කිවුවා.. ඔය පස්ස ගහන්නේ මොකද බය නම් අව්ලක් නැහැ මොන කරන්නද![]()

සහෝ ඔයාට බඩේ අමරුවක්ද? මේ මොකක්ද මේ??????????

Ai aunty ahema kiyanne?මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????
මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....
මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....

පැටියා;18173711 said:Ehema newei nayakoyo nominate karanna kiyala poll 1k dala wedima votes ganna dennawa nayakayo karamu![]()

ඔවා බෙරන්නහ් ගිහිල්ලා සිදුවන තැලිම් සිරිම් වලටහ් කවුදහ් කියන්නෙහ්සංවිදායකයෝහ් ඉන්නේහ් ඒකටහ් තමාහ්![]()

මන් දන්නෙත් නැහැ...මන් මේකේ නායකයා උනේ කවද්ද......?????????
මට මේ kaba ඇදිල්ල තේරෙන්නෙත් නැහැ..මන් නායකයෙක් නෙමේ මේකේ..කැමති නැහැ මන් ..ඔන්න කිවුවා....
මට මේ මගුලට වඩා මගේ අක්කා වගේ ඉන්න අශ්මි අක්කා වටිනවා...ඒ නැතත් මට මේකේ කිසිම නායක කමක් අවශ්‍ය නැත....
අපි දෙන්නව කොටවන්න හදන්නේ අර කොටවන්නෝ දෙන්නා...

කෙස්වැටියෙන් ඇදගෙනහ් මරාගන්නහ්කොට අපිට තමාහ් බෙරන්නහ් වෙන්නෙහ්![]()

අන්කල් මේකනේ වැඩේ .....මට මේ ටිකේ හරියට වැඩ .....පැටියා;18173738 said:Ai aunty ahema kiyanne?![]()

නැතත් ඔය දිරන kabekata වඩා මට මගේ අක්කා වටිනවා.....

පැටියා;18173711 said:Ehema newei nayakoyo nominate karanna kiyala poll 1k dala wedima votes ganna dennawa nayakayo karamu![]()
එහෙම තමයි කරන්නේ, මෙතනට ඇවිත් ඕන කෙනෙක්ට නායකයෙක් වෙන්න අයදුම් කරන්න පුලුවන්, එතකොට ඒ කෙනා සුදුසුකම් ලබලා තියෙනවා නම්, අපි ඊළග සැරේ poll එකක් දානවා ,දාලා 10 තෝරගන්නවා (ඒකට vote කරන්නේ මිනිස්සු, මිනිස්සු තමයි 10 තොරාගන්නේ) ඊට පස්සේ ඒ 10 දෙනාගෙන් නායකයෝ 2 තෝරාගන්නවා. පළවෙනි වටයෙන් අපි බලන්නේ පුද්ගලයාගේ කැමැත්ත, කැමති අයට විතරයි නායකයෙක් වෙන්න පුලුවන් එතකොට බලෙන් දැමීමක් නෑ කවුරුවත් යෝජනා කරලා, දෙවැනි වටයෙන් බලන්නේ ජනතා කැමැත්ත. තුන්වෙනි වටයෙන් බලන්නේ (නායකයෝ 2 තෝරාගන්න කොට) ජනප්‍රියතාව, වැඩි ජනතා කැමැත්ත. එතකොට අන්තිමට නායක කම යන්නේ.එල එල.. පට්ට තෑන්ක්ස්.. නායකයෝ තවම නැත්ද.. තමන් කැමති කෙනාගේ නම ක්වොට් කරන්න කිවුව නම් හරිනේ.. පෝල් දාන්න ගියෝතින් කීයක් කියල දාන්නද..

ආ...මේ ඉන්නේ කස්ටිය.....Rovin
Thanujaka
Pavithra_uk
Ridila
පැටියා
යොජනා කරනවාහ් නායකත්වයටහ්![]()

Rovin
Thanujaka
Pavithra_uk
Ridila
Ashmi