එහෙම වුනානන් අපි දෙන්නා එකතු වෙලා ඔය කට්ටියට තමයි එලව එලවා ප්රහාර එල්ල කරන්නේ..උඩින් වීසි වෙන්න දෙන්නේ..
![]()
වැඩක් නැහැ..
මෙලෝ රහක් නෑ...

එහෙම වුනානන් අපි දෙන්නා එකතු වෙලා ඔය කට්ටියට තමයි එලව එලවා ප්රහාර එල්ල කරන්නේ..උඩින් වීසි වෙන්න දෙන්නේ..
![]()

මල්ලි..ඔය ගෙඩියට පුත්තලම් බූරුවො 7-8 දෙන්කෙක්ගේ වයස චාමියෝ..
![]()

එකෙන්ම.....ගොඩක් කට්ටිය බිසි වගේ මෙපාරහ්පැටියා;18173774 said:Mata Anna wenne na awrudden passe may 15 wenakan![]()

අම්මේ මල්ලි....කොහොමද ඉතින්...දැක්ක කල් දෙවියනේ.....මොකක්ද යකෝ මේ වෙන්නෙ....නායකත්වයට මහින්දව ගෙන්නන්න වෙයි වගේ...![]()

ඉක්කා වේදදුරුතුමා ඔයා වෙන්නකෝ ....ඉක්කා ගහ ගහ කඹඅදින්නපුළුවන්.....ගොඩක් කට්ටිය බිසි වගේ මෙපාරහ්![]()

වැඩක් නැහැ..
මෙලෝ රහක් නෑ...![]()

ඇශ්මි හොදයි නායකත්වයටහ්

වැඩක් නැහැ..
මෙලෝ රහක් නෑ...![]()

ඉක්කා වේදදුරුතුමා ඔයා වෙන්නකෝ ....ඉක්කා ගහ ගහ කඹඅදින්නපුළුවන්.....![]()
අදිමුහ්හ්..අදිමුහ්හ්..අපිහ්හ්..කඹහ්හ්..කියද්දි කට්ටියට හති..
මේ බඩ්ඩ එක්ක තමයි මොකුත් කරන්න බැරි.....![]()
උඩ පැන පැන නට නට හිටියේ අපි දෙන්නා මරා ගන්නවා බලන්න..

කේන්ති ගියේ වෙන මොකටවත් නෙමේ ..මන් දන්නෙත් නැහැ මොකක්ද මේ කියලා..එත් දාලා තියෙන කමෙන්ට්ස් දැක්කම මන් උඩ ගියා....අශ්මි අක්කට මොනා කියන්නද...එයා එයාගේ පාඩුවේ නෙහ් ඉන්නේ....
හැම අවුරුද්දකම මේක කඹඇදිල්ල ඉවර වෙන්නේ මහා වලියකින් ලු......![]()
අම්මේ මල්ලි....කොහොමද ඉතින්...දැක්ක කල් දෙවියනේ.....![]()
.....හොදින් ඉන්නවා අක්කේ
...පහුගිය දවස් වල ටිකක් බිසී වෙලා හිටියේ...ඒකයි වැඩිය මේ පැත්තෙ ආවේ නැත්තෙ.
මල්ලි..ඔය ගෙඩියට පුත්තලම් බූරුවො 7-8 දෙන්කෙක්ගේ වයස චාමියෝ..
![]()

අයියෝ අක්කේ චමලි නංගි දන්නවා මම එයට වඩා වැඩිමල් කියල... ජෝක් එකට අක්කේ කියල කිවුවේ.. ඔන්න ඔයා නම් ඉතින් අක්ක තමයි..
අදිමුහ්හ්..අදිමුහ්හ්..අපිහ්හ්..කඹහ්හ්..කියද්දි කට්ටියට හති..
![]()

චරිත් මාමි ලිදේ ද මන්ද.....අයියෝ අක්කේ චමලි නංගි දන්නවා මම එයට වඩා වැඩිමල් කියල... ජෝක් එකට අක්කේ කියල කිවුවේ.. ඔන්න ඔයා නම් ඉතින් අක්ක තමයි..
![]()
![]()
![]()

කොතනත් 1

චරිත් මාමි ලිදේ ද මන්ද.....

අයියෝ අක්කේ චමලි නංගි දන්නවා මම එයට වඩා වැඩිමල් කියල... ජෝක් එකට අක්කේ කියල කිවුවේ.. ඔන්න ඔයා නම් ඉතින් අක්ක තමයි..
![]()
![]()
![]()

එයත් පොඩි ජෝක් එකක් තමයි කලේ...ඉතින් ඉතින් කොහොමෙයි.....?