EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

thanujaka

Well-known member
  • :angry::angry::angry:එහෙම වුනානන් අපි දෙන්නා එකතු වෙලා ඔය කට්ටියට තමයි එලව එලවා ප්‍රහාර එල්ල කරන්නේ..උඩින් වීසි වෙන්න දෙන්නේ..:yes::frown:

    වැඩක් නැහැ..
    මෙලෝ රහක් නෑ...:sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉක්කා වේදදුරුතුමා ඔයා වෙන්නකෝ ....ඉක්කා ගහ ගහ කඹඅදින්නපුළුවන්.....:lol::lol::lol::lol::lol:

    :rofl:අදිමුහ්හ්..අදිමුහ්හ්..අපිහ්හ්..කඹහ්හ්..කියද්දි කට්ටියට හති..:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ බඩ්ඩ එක්ක තමයි මොකුත් කරන්න බැරි.....:oo::oo:

    :yes:උඩ පැන පැන නට නට හිටියේ අපි දෙන්නා මරා ගන්නවා බලන්න..:frown::angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කේන්ති ගියේ වෙන මොකටවත් නෙමේ ..මන් දන්නෙත් නැහැ මොකක්ද මේ කියලා..එත් දාලා තියෙන කමෙන්ට්ස් දැක්කම මන් උඩ ගියා....:rolleyes::rolleyes: අශ්මි අක්කට මොනා කියන්නද...එයා එයාගේ පාඩුවේ නෙහ් ඉන්නේ....:D:D:yes::yes:

    හැම අවුරුද්දකම මේක කඹඇදිල්ල ඉවර වෙන්නේ මහා වලියකින් ලු......:sorry::sorry:

    ආහ් ඒවා ගණන් ගන්න එපා විහිළුවට කිව්ව ඒවානේ, serious ගන්න එපා. ඔයත් මොනවා හරි එකක් කියන්න.

    මේ පාර එහෙම වළියක් යයි කියලා හිතන්න බෑ මොකද හැම දේම හොදට හිතලා සංවිධානය කරේ. අනික සංවිධායකයන් 5 දෙනෙක් ඉන්නවා ඒවා ගැන බලාගන්න. ඉතින් කැමති නම් නායකයෙක් වෙන්න අයදුම් කරන්න.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අම්මේ මල්ලි....කොහොමද ඉතින්...දැක්ක කල් දෙවියනේ.....:D:D:D

    හායි හායි:D.....හොදින් ඉන්නවා අක්කේ:)...පහුගිය දවස් වල ටිකක් බිසී වෙලා හිටියේ...ඒකයි වැඩිය මේ පැත්තෙ ආවේ නැත්තෙ.:yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked:මල්ලි..ඔය ගෙඩියට පුත්තලම් බූරුවො 7-8 දෙන්කෙක්ගේ වයස චාමියෝ..:oo:

    :D:D:Dඅයියෝ අක්කේ චමලි නංගි දන්නවා මම එයට වඩා වැඩිමල් කියල... ජෝක් එකට අක්කේ කියල කිවුවේ.. ඔන්න ඔයා නම් ඉතින් අක්ක තමයි..
    11.gif
    11.gif
    11.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D:D:Dඅයියෝ අක්කේ චමලි නංගි දන්නවා මම එයට වඩා වැඩිමල් කියල... ජෝක් එකට අක්කේ කියල කිවුවේ.. ඔන්න ඔයා නම් ඉතින් අක්ක තමයි..
    11.gif
    11.gif
    11.gif

    මම දන්නවා හලෝ..මමත් විහිලුවට කිව්වේ..:D:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :D:D:Dඅයියෝ අක්කේ චමලි නංගි දන්නවා මම එයට වඩා වැඩිමල් කියල... ජෝක් එකට අක්කේ කියල කිවුවේ.. ඔන්න ඔයා නම් ඉතින් අක්ක තමයි..
    11.gif
    11.gif
    11.gif
    ;););) එයත් පොඩි ජෝක් එකක් තමයි කලේ...ඉතින් ඉතින් කොහොමෙයි.....?