EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඒ හින්ද තමයි වෙනසක් කරන්න ඔය දෙන්නව යෝජනා කරේ..
අනික එළකිරියේ කවදාවත් කෙල්ලෝ දෙන්නෙක් ටීම් ලීඩර්ස්ල වෙලා මේ වැඩේ කරලම නැති හින්ද...
ඔයා ඔහොම බයගුල්ලෙක් කියල දන්නවනං මම කීයටවත් ඔයාව ඕකට යෝජනා කරන්නේ නෑ..
අශ්මිත් ශේප් එකේ කැමති කරවගන්න පුළුවන් වගේ තිබුන හින්දයි ඔයාව යෝජනා කරේ..
කොහොම නමුත් ඔන්න radioactive ඒ යෝජනාව මම සහමුලින්ම ඉල්ලා අස්කරගත්ත...;)

මේකයි අකමැති කමයි දෙකක්......:yes::yes::yes:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම දන්නවා හලෝ..මමත් විහිලුවට කිව්වේ..:D:D

    11.gif
    11.gif
    එළකිරි.. එහෙනම් වලියෙන් තොර කඹයක් අදිමු සෙට් වෙලා..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked::shocked: :D:D:D
    ඔන්න ඔහේ ඉන්නවා නංගි... මෙන්න මේ කඹ අදින්න එන්න කියල මට මැසේජ් එකක් ආව.. ඒ නිසා ඇවිත් බැලුවම ආතල් ලෝකයයි... බල බල හිටියේ මෙහෙම එකක් එනකන්... දැන් අපි අදිනවා කඹ...:D:D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes: ජෝක් දන්නවා අනේ...එකනේ මෙච්චර කල් කිරියේ ඉන්නේ...
    අනේ මන් කැමති නැහැ ඇත්තෙන්ම......:D:D:D

    ah okay
    අදහස වෙනස් කරොත් කියන්න කෝ. :)
     

    thanujaka

    Well-known member
  • :yes::yes:


    :P:Pමමනන් කැමති වෙයි..:no::no:chamiyata against wenne na kiyatawath..:yes::love:

    නෑ..
    ඔයාව නං ශේප් එකේ කැමැති කරවගන්න පුළුවන්ව තිබුනා ඉතිං චාමලී කැමති උනානං..;)
    අනික සුහදශීලි දෙන්නෙක් වැඩේ කරනකොට ඔතන මරාගන්න කොටාගන්න දෙයක් නෑ කොහොමටත් ම..
    විනෝදෙට කරන දෙයක් මිසක් මොකද මේක මුල්ලේරියා සටන නෙමෙයි නේ...:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ..
    ඔයාව නං ශේප් එකේ කැමැති කරවගන්න පුළුවන්ව තිබුනා ඉතිං චාමලී කැමති උනානං..;)
    අනික සුහදශීලි දෙන්නෙක් වැඩේ කරනකොට ඔතන මරාගන්න කොටාගන්න දෙයක් නෑ කොහොමටත් ම..
    විනෝදෙට කරන දෙයක් මිසක් මොකද මේක මුල්ලේරියා සටන නෙමෙයි නේ...:rofl:

    :yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනවද ඕකෙ කරන්න තියෙන්නෙ?

    කණ්ඩායම් දෙකේ නායකයන්
    -----
    තම පිළට හැකි තරම් කට්ටියගේ මනාප රැස් කරවා ගැනීම සදහා ප්‍රචාරණ කටයුතු කිරිම
    තම පිලට සහාය දෙන්නන් හට +රෙප් ලබාදීම
    තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්‍රචාරණය කටයුතු සදහා යෙදවීම
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ..
    ඔයාව නං ශේප් එකේ කැමැති කරවගන්න පුළුවන්ව තිබුනා ඉතිං චාමලී කැමති උනානං..;)
    අනික සුහදශීලි දෙන්නෙක් වැඩේ කරනකොට ඔතන මරාගන්න කොටාගන්න දෙයක් නෑ කොහොමටත් ම..
    විනෝදෙට කරන දෙයක් මිසක් මොකද මේක මුල්ලේරියා සටන නෙමෙයි නේ...:rofl:

    ගෑනු වලියට ගියාම අපි වගේ නෙවෙයි පුටේ :P
    ජයග්‍රහණය නැත්තම් මරණය :rofl:
     

    thanujaka

    Well-known member
  • මේකයි අකමැති කමයි දෙකක්......:yes::yes::yes:

    දෙකක් බැරිනං 4ක් හරි කමක් නෑ කියල තමයි යෝජනාව ඉල්ලා අස්කරගත්තේ..
    යාළුවො දෙන්නෙක් එක්ක මේ වගේ තරගයක් කරන්න කැමති වෙයි කියන අදහසයි මගේ හිතේ නං තිබ්බේ...මොකද එහෙම උනාම පට්ට ෆන් හින්ද..
    එක එහෙම නෙමේ කියල හිතෙනවනන් ඉතිං ප්‍රශ්නයක් නෑ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොනවද ඕකෙ කරන්න තියෙන්නෙ?

    ගෙයක් ගානේ කැන්වසින් යන්න ඕනේ..සාමාජිකයන්ට කන්න බොන්න පඩි දෙන්න ඕනේ..තව ගොඩාක් සල්ලි වියදම් කරන්න ඕනේ..etc.:yes::sorry: