ඒ හින්ද තමයි වෙනසක් කරන්න ඔය දෙන්නව යෝජනා කරේ..
අනික එළකිරියේ කවදාවත් කෙල්ලෝ දෙන්නෙක් ටීම් ලීඩර්ස්ල වෙලා මේ වැඩේ කරලම නැති හින්ද...
ඔයා ඔහොම බයගුල්ලෙක් කියල දන්නවනං මම කීයටවත් ඔයාව ඕකට යෝජනා කරන්නේ නෑ..
අශ්මිත් ශේප් එකේ කැමති කරවගන්න පුළුවන් වගේ තිබුන හින්දයි ඔයාව යෝජනා කරේ..
කොහොම නමුත් ඔන්න radioactive ඒ යෝජනාව මම සහමුලින්ම ඉල්ලා අස්කරගත්ත...![]()
මේකයි අකමැති කමයි දෙකක්......









