උන් දෙන්නගේ අහවල් එකේ ඇරුනම හැම ෆොටෝ එකම මෙතන පොස්ට් උනානේ![]()


උබයි හෙන්රියයි හොදයි දෙන්නම් එකම පොල් කොටෙට මරාගන්නහ් එකේ කබේත් හොදට තියෙයි![]()


පිස්සුද යකෝ මම කවදද පොල්කොට කෑවේ
ඌ කන්න හදනවා මම උදැල්ල දානවා![]()


meka karaoth ekath expose wei.![]()

නෑ..
ඔයාව නං ශේප් එකේ කැමැති කරවගන්න පුළුවන්ව තිබුනා ඉතිං චාමලී කැමති උනානං..
අනික සුහදශීලි දෙන්නෙක් වැඩේ කරනකොට ඔතන මරාගන්න කොටාගන්න දෙයක් නෑ කොහොමටත් ම..
විනෝදෙට කරන දෙයක් මිසක් මොකද මේක මුල්ලේරියා සටන නෙමෙයි නේ...![]()


නෙට් අවුල් ගියා ...කමෙන්ට් ඒක පරක්කු උනේ එකයිමාව යෝජනා කරපු එකට තැන්ක්ස් හොදද.....නෙට් අවුල් ගියා ...කමෙන්ට් ඒක පරක්කු උනේ එකයි

මාව යෝජනා කරපු එකට තැන්ක්ස් හොදද.....නෙට් අවුල් ගියා ...කමෙන්ට් ඒක පරක්කු උනේ එකයි

එහෙනම් හරියටම හරියන්නේ ස්කර්වී......උගේ එක්ස්පොස් වෙන්න කිසිම දෙයක් නෑනේ![]()

oka me wage ewata enne nane naththan god's team kiyala ekak hadanna tibba.එහෙනම් හරියටම හරියන්නේ ස්කර්වී......උගේ එක්ස්පොස් වෙන්න කිසිම දෙයක් නෑනේ![]()

දැන් අපි විහිළු නවත්තල බැරෑරුම්ව හිතල නායකයෙක් යෝජනා කරමු. මොකද වැඩේ චෝර උනොත් අපිට බෙල්ලේ වල දාගන්න වෙන්නේ
දැන් අපි විහිළු නවත්තල බැරෑරුම්ව හිතල නායකයෙක් යෝජනා කරමු. මොකද වැඩේ චෝර උනොත් අපිට බෙල්ලේ වල දාගන්න වෙන්නේ

දැන් අපි විහිළු නවත්තල බැරෑරුම්ව හිතල නායකයෙක් යෝජනා කරමු. මොකද වැඩේ චෝර උනොත් අපිට බෙල්ලේ වල දාගන්න වෙන්නේ


ඉස්සරට වඩා නං දැන් ඌ සෑහෙන්න හොදයි බං..
මතකද ඒ කාමරේ උගේ මෙට්ටේ එහෙම හැටි...
හම්මෝ..![]()

සයිස් එකේ හැටියට ඔබ තුමිය තමයි නායක කමට හරියන්නේ. අනිත් පැත්තේ උන් සුටුස් ගාල ඇදල ගන්න පුලුවනි.....

එන්න අදත් සැගවුන අමුත්තා තෝරන්න
එන්න අදිමු අදිමු
