EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔය කැමති අස්මි ඔයාගේ නායිකව ලෙස තෝරගන්නද ?? අර පිස්සු ච්මාලිව තෝරගන්නද ??

ashmi ashmi ashmi ashmi ashmi :yes::yes::yes::yes::love::love::love::P:P

මගේ ආදරණිය මිතුරනි මා මෙයට සුදුස්සෙක් නොවන අතර
මට මේ පිළිබද දැනීමක් අවබෝදයක් නොමැත
ඔබ විසින් මා යෝජනා කිරීම මට ඉමහත් සතුටක්
මම ඉතා ආදරයෙන් ඒ යෝජනාව පතික්ෂේප කරමි සාමවන්න :love:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ ආදරණිය මිතුරනි මා මෙයට සුදුස්සෙක් නොවන අතර
    මට මේ පිළිබද දැනීමක් අවබෝදයක් නොමැත
    ඔබ විසින් මා යෝජනා කිරීම මට ඉමහත් සතුටක්
    මම ඉතා ආදරයෙන් ඒ යෝජනාව පතික්ෂේප කරමි සාමවන්න :love:

    huta!
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මගේ ආදරණිය මිතුරනි මා මෙයට සුදුස්සෙක් නොවන අතර
    මට මේ පිළිබද දැනීමක් අවබෝදයක් නොමැත
    ඔබ විසින් මා යෝජනා කිරීම මට ඉමහත් සතුටක්
    මම ඉතා ආදරයෙන් ඒ යෝජනාව පතික්ෂේප කරමි සාමවන්න
    :love:
    :( y
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේ ආදරණිය මිතුරනි මා මෙයට සුදුස්සෙක් නොවන අතර
    මට මේ පිළිබද දැනීමක් අවබෝදයක් නොමැත
    ඔබ විසින් මා යෝජනා කිරීම මට ඉමහත් සතුටක්
    මම ඉතා ආදරයෙන් ඒ යෝජනාව පතික්ෂේප කරමි සාමවන්න :love:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හිතට හරි වේදනාවක් දැනෙන්නේ....මේ ත්‍රෙඩ් ඒක නිසා මට මෙච්චර කාලෙකට කිරියෙන් හම්බ උන මගේ හොදම සහ ලගම යාළුවා අද තරහ උනා....වැඩක් නැහැ දැන් ඉතින් කතා කරලා ...

    මගේ හිතට මාර දුකක් තියෙන්නේ..මට තේරෙන් නැහැ මොකක්ද කියන්න ඕන කියලා වත්... ෂිට් වැඩක් නැහැ දැන් ඉතින්...කන්න ගත්ත බත් ඒක අතේ තියන් මන් තාම කල්පනා කරන්නේ මොකක් මේ ඒක පාරට උනේ කියලා....:(:(

    කරුණාකරලා හැමෝම මට සමාවෙන්න මේක මෙතන දැම්මට....මට ඉතින් මේක කියන්න ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ....හිතට මාර වේදනයි ...වචන නැහැ කියන්න...

    අහම්බෙන් හරි මේක දැක්කොත් ....." ඇත්තටම මට සමාවෙන්න...ඔයා හිතපු දෙයක් මන් අදහස් කලේ නැහැ....මිට වඩා මට කියන්න දෙයක් තේරෙන් නැහැ.."

    ඇයි චාමලි එහෙම කිව්වේ? මොකක්ද වුනේ?
     
    :dull:
    මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියවක් සිද්ද උනාද

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි චාමලි එහෙම කිව්වේ? මොකක්ද වුනේ?
    උන දේ තමයි කිවුවේ....කවුද මන්ද මේ ත්‍රෙඩ් ඒක දාපු දවසේ කිවුවා මට මේක නිසා කස්ටිය තරහ වෙනවා කියලා...එකයි පැත්ත පළාතේ ආවේ නැත්තේ...ඔයාගේ pm ඒක නිසයි නිකන් හරි කමෙන්ට් එකක් දැම්මේ....

    හිතුවේ නැහැ මටම මෙහෙම වෙයි කියලා....ශිෂ් කියන්න තේරෙන් නැහැ....කිරියට එන එකත් එපා උනා මට.....මගෙයි වැරැද්ද ...මිට වඩා ඒ ගැන මට හිතන්න තිබුනා.....