උබල නැතුව මොන කබඩ බන් වරෙන්කො. බයියෙක් මරාගෙන ආතල් එකේ ඉන්න එකනේ
අඩේ....

උබල නැතුව මොන කබඩ බන් වරෙන්කො. බයියෙක් මරාගෙන ආතල් එකේ ඉන්න එකනේ

උබල නැතුව මොන කබඩ බන් වරෙන්කො. බයියෙක් මරාගෙන ආතල් එකේ ඉන්න එකනේ

kandaayam naayakayo theruwadaපැටියා;18174483 said:Tama na![]()
patty mona kandayameda 
kandaayam naayakayo theruwadapatty mona kandayameda
![]()

ඔය කැමති අස්මි ඔයාගේ නායිකව ලෙස තෝරගන්නද ?? අර පිස්සු ච්මාලිව තෝරගන්නද ??
ashmi ashmi ashmi ashmi ashmi![]()

මගේ ආදරණිය මිතුරනි මා මෙයට සුදුස්සෙක් නොවන අතර
මට මේ පිළිබද දැනීමක් අවබෝදයක් නොමැත
ඔබ විසින් මා යෝජනා කිරීම මට ඉමහත් සතුටක්
මම ඉතා ආදරයෙන් ඒ යෝජනාව පතික්ෂේප කරමි සාමවන්න![]()
පැටියා;18174558 said:Mama me para pawena Chanda dayakayek.
Tama nayakayo na. Kamati nadda nayaka pattamak ganna?![]()

මගේ ආදරණිය මිතුරනි මා මෙයට සුදුස්සෙක් නොවන අතර
මට මේ පිළිබද දැනීමක් අවබෝදයක් නොමැත
ඔබ විසින් මා යෝජනා කිරීම මට ඉමහත් සතුටක්
මම ඉතා ආදරයෙන් ඒ යෝජනාව පතික්ෂේප කරමි සාමවන්න![]()
y
ඇයි චාමලි එහෙම කිව්වේ? මොකක්ද වුනේ?හිතට හරි වේදනාවක් දැනෙන්නේ....මේ ත්රෙඩ් ඒක නිසා මට මෙච්චර කාලෙකට කිරියෙන් හම්බ උන මගේ හොදම සහ ලගම යාළුවා අද තරහ උනා....වැඩක් නැහැ දැන් ඉතින් කතා කරලා ...
මගේ හිතට මාර දුකක් තියෙන්නේ..මට තේරෙන් නැහැ මොකක්ද කියන්න ඕන කියලා වත්... ෂිට් වැඩක් නැහැ දැන් ඉතින්...කන්න ගත්ත බත් ඒක අතේ තියන් මන් තාම කල්පනා කරන්නේ මොකක් මේ ඒක පාරට උනේ කියලා....
කරුණාකරලා හැමෝම මට සමාවෙන්න මේක මෙතන දැම්මට....මට ඉතින් මේක කියන්න ත්රෙඩ් එකක් දාන්න බැහැනේ....හිතට මාර වේදනයි ...වචන නැහැ කියන්න...
අහම්බෙන් හරි මේක දැක්කොත් ....." ඇත්තටම මට සමාවෙන්න...ඔයා හිතපු දෙයක් මන් අදහස් කලේ නැහැ....මිට වඩා මට කියන්න දෙයක් තේරෙන් නැහැ.."
හිතට හරි වේදනාවක් දැනෙන්නේ....මේ ත්රෙඩ් ඒක නිසා මට මෙච්චර කාලෙකට කිරියෙන් හම්බ උන මගේ හොදම සහ ලගම යාළුවා අද තරහ උනා....වැඩක් නැහැ දැන් ඉතින් කතා කරලා ...
මගේ හිතට මාර දුකක් තියෙන්නේ..මට තේරෙන් නැහැ මොකක්ද කියන්න ඕන කියලා වත්... ෂිට් වැඩක් නැහැ දැන් ඉතින්...කන්න ගත්ත බත් ඒක අතේ තියන් මන් තාම කල්පනා කරන්නේ මොකක් මේ ඒක පාරට උනේ කියලා....
කරුණාකරලා හැමෝම මට සමාවෙන්න මේක මෙතන දැම්මට....මට ඉතින් මේක කියන්න ත්රෙඩ් එකක් දාන්න බැහැනේ....හිතට මාර වේදනයි ...වචන නැහැ කියන්න...
අහම්බෙන් හරි මේක දැක්කොත් ....." ඇත්තටම මට සමාවෙන්න...ඔයා හිතපු දෙයක් මන් අදහස් කලේ නැහැ....මිට වඩා මට කියන්න දෙයක් තේරෙන් නැහැ.."

උන දේ තමයි කිවුවේ....කවුද මන්ද මේ ත්රෙඩ් ඒක දාපු දවසේ කිවුවා මට මේක නිසා කස්ටිය තරහ වෙනවා කියලා...එකයි පැත්ත පළාතේ ආවේ නැත්තේ...ඔයාගේ pm ඒක නිසයි නිකන් හරි කමෙන්ට් එකක් දැම්මේ....ඇයි චාමලි එහෙම කිව්වේ? මොකක්ද වුනේ?