EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෑ බං එහෙම ලීඩර්ට කැමති අය ගන්න පුලුවන්ද නැත්තං ත්‍රෙඩ් එකක කමෙන්ට් කරන පිළිවෙලට කට්ටිය ගන්නද දන්නැනේ සංවිධායකයෝ හිතං ඉන්නේ..
    එකයි මම එහෙම කිව්වේ...
    එහෙමත් සීන් එකක්ද?? :dull:
    මේ..... මට නේද සප් එක?? :rolleyes:
    මේ හොඳට හිටපු මටත් දැන් කඹ ඇදිල්ලේ පිස්සුවක් ගහල :sorry:
     

    thanujaka

    Well-known member
  • එහෙමත් සීන් එකක්ද?? :dull:
    මේ..... මට නේද සප් එක?? :rolleyes:
    මේ හොඳට හිටපු මටත් දැන් කඹ ඇදිල්ලේ පිස්සුවක් ගහල :sorry:

    නෑ.. මං තොට කැමති නෑ...:growl:
    ඉතිං ආතල්නේ ඕයි අවුරුද්දටම දවස් 5 නේ...:love::love:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙහෙම කරන්නම්. leader කැමති උපරිම 2 දෙනෙක් තොරගන්න අවස්ථාව දෙන්නම්. අපි සංවිධායකයෝ කථාවුන විදියට 15 ක් ගන්නවා එක පැත්තකට. එතකොට ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට 13, leader කැමති අය 2 යි.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • elakiri :)
    රිදිල mage :yes:

    11.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මෙහෙම කරන්නම්. leader කැමති උපරිම 2 දෙනෙක් තොරගන්න අවස්ථාව දෙන්නම්. අපි සංවිධායකයෝ කථාවුන විදියට 15 ක් ගන්නවා එක පැත්තකට. එතකොට ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට 13, leader කැමති අය 2 යි.
    ඒක හොදයි.. මාව ගනින් එකෙක්.. කවුරු උනත් කමක් නෑ ෆුල් සප් එක.. :cool::cool: නැත්නම් බොලාලට කෙලෝනව කොම්පීතර් ජිල්මාට් දාල.. :growl::growl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    elakiri :)
    රිදිල mage :yes:
    ඕකට වැඩිය රෙප් පවර් නෑ.. පවර් එකෙක් දාගනින්.. නැත්නම් වාසි පැත්තට හෝයියා එවුන් පිට යනව... :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අදිනව ඇදිල්ලක් කොහොමද දන්නවද..... :P
    ඊට කලින් කඹ අදින manual එක බලන්න ඕනෙ..

    ඔයාගේ කැමති 2 කියන්න... කල්පනා කරලා කියන්න අයිත වෙනස් කරන්න බහ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නායකයා කැමති උපරිම දෙදෙනෙක් තෝරගන්න අවස්ථාව දෙනවා. අපි සංවිධායකයෝ කථාවුන විදියට 15 ක් ගන්නවා එක පැත්තකට. එතකොට ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට 13, නායකයා කැමති අය 2 යි.හදිසියේ වත් ඔත්තේ ඔරට්ටේ පිළිවලට වැටෙන සමාජිකයන්ගේ අසමාන කමක් තිබ්බොත් කණ්ඩායම් දෙකේම, එවිට අදාළ සමාජිකයන්ගෙන් මේ ගැන අසා ඔවුන්ව මාරු කරවනු ලැබේ. නායකයා තෝරාගන්නා දෙදෙනා මාරු කර නොහැක.