mata denna
api salakannam.. thawa wishesha waraprasada issarahata![]()
ammata sira bonus pita bonus ehenam. jayaweaamata denna
api salakannam.. thawa wishesha waraprasada issarahata![]()
ammata sira bonus pita bonus ehenam. jayaweaaපැටියා;18179783 said:Wasi paththata hooiya kandayama tama nadda?![]()
hari welawa enakan innemata denna
api salakannam.. thawa wishesha waraprasada issarahata![]()


ගරිල්ලා මාකටින් පාරක් වගේ.............


එහෙමත් සීන් එකක්ද??නෑ බං එහෙම ලීඩර්ට කැමති අය ගන්න පුලුවන්ද නැත්තං ත්‍රෙඩ් එකක කමෙන්ට් කරන පිළිවෙලට කට්ටිය ගන්නද දන්නැනේ සංවිධායකයෝ හිතං ඉන්නේ..
එකයි මම එහෙම කිව්වේ...


එහෙමත් සීන් එකක්ද??![]()
මේ..... මට නේද සප් එක??
මේ හොඳට හිටපු මටත් දැන් කඹ ඇදිල්ලේ පිස්සුවක් ගහල![]()



එහෙම කරන්න එපා සුදූ.......නෑ.. මං තොට කැමති නෑ...
ඉතිං ආතල්නේ ඕයි අවුරුද්දටම දවස් 5 නේ...![]()


එහෙම කරන්න එපා සුදූ.......
අපි සලකන්නම්![]()

elakiriඔන්න රිදිලව දාගනින් ඇතුළට..
දෙන්නෙක්ව පුළුවන්ලු..


අදිනව ඇදිල්ලක් කොහොමද දන්නවද.....

ඒක හොදයි.. මාව ගනින් එකෙක්.. කවුරු උනත් කමක් නෑ ෆුල් සප් එක..මෙහෙම කරන්නම්. leader කැමති උපරිම 2 දෙනෙක් තොරගන්න අවස්ථාව දෙන්නම්. අපි සංවිධායකයෝ කථාවුන විදියට 15 ක් ගන්නවා එක පැත්තකට. එතකොට ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට 13, leader කැමති අය 2 යි.

නැත්නම් බොලාලට කෙලෝනව කොම්පීතර් ජිල්මාට් දාල.. 

ඕකට වැඩිය රෙප් පවර් නෑ.. පවර් එකෙක් දාගනින්.. නැත්නම් වාසි පැත්තට හෝයියා එවුන් පිට යනව...elakiri
රිදිල mage![]()


අදිනව ඇදිල්ලක් කොහොමද දන්නවද.....
ඊට කලින් කඹ අදින manual එක බලන්න ඕනෙ..
ඔයාගේ කැමති 2 කියන්න... කල්පනා කරලා කියන්න අයිත වෙනස් කරන්න බහ
ඔන්න රිදිලව දාගනින් ඇතුළට..
දෙන්නෙක්ව පුළුවන්ලු..
elakiri
රිදිල mage![]()