ඕකට වැඩිය රෙප් පවර් නෑ.. පවර් එකෙක් දාගනින්.. නැත්නම් වාසි පැත්තට හෝයියා එවුන් පිට යනව...![]()
Totally agree with U...
Uba mole ati kathawak kiwwamada koheda.ඕකට වැඩිය රෙප් පවර් නෑ.. පවර් එකෙක් දාගනින්.. නැත්නම් වාසි පැත්තට හෝයියා එවුන් පිට යනව...![]()
Uba mole ati kathawak kiwwamada koheda.Onna ohoma tamai inna ona2015 කඹ ඇදීමේ තරගයේ නායකත්වයක් සඳහා මාව තෝරා ගැනීම පිළිබඳව ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වන අතරම හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා..
මගේ කතාව කියවපු, නොකියවපු
සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන අතරම
අනිත් නායකයා වන Henry L හට සුභ පතනවා
ස්තුතියි...!!!

කාලසටහනේ දක්වා ඇති 3/4 යන කොටස්, සමාජිකයන්ගේ අඩුවක් දක්නට තිබූ නිසාත්, දෙදෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් "නායකයන් වීමට සුදුසුකම් තිබු පුද්ගලයන්" ඉදිරිපත් නොවීම නිසාත්, පෙළක් සංවිධාකයන්ගේ සහා සමහරක් සමාජිකයන්ගේ බලවත් ඉල්ලීම නිසාත්, කණගාටුවෙන් මෙන් ඉවත් කිරිමට සිදුවිය. දැනට "නායකයන් වීමට සුදුසුකම් තිබු පුද්ගලයන්" දෙදෙනෙකු මේ සදහා අයදුම් කර ඇත, එවුන් නම් Henry L සහා KPZ. මේ අනුව ඔවුන් දෙදෙනාව කිසිම මනාප ක්‍රමයක් නොතබා බහුතර සංවිධායකයන්ගේ මනාපය පරිදි කණ්ඩායම් නායකයන් ලෙස තෝරා පත් කරගන්නා ලදි.
සුභපැතුම් එහෙනම්,ඔබ දෙපළට.
![]()
http://www.elakiri.com/forum/member.php?u=351617
http://www.elakiri.com/forum/member.php?u=260809
කොන්ග්‍රැට්ස් Henry L & KPZ![]()
KPZ vs Henry L
KPZ vs Henry L
සුබ පැතුම්
KPZ vs Henry L
සුබ පැතුම්
Henry L ට සහ KPZ ට සුබ පැතුම්
පැටියා;18179629 said:
Henry L ට සහ KPZ ට සුබ පැතුම්



මෙහෙම කරන්නම්. leader කැමති උපරිම 2 දෙනෙක් තොරගන්න අවස්ථාව දෙන්නම්. අපි සංවිධායකයෝ කථාවුන විදියට 15 ක් ගන්නවා එක පැත්තකට. එතකොට ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට 13, leader කැමති අය 2 යි.
moko seen eka? nayakayo teruwada?
ow maau maame 

meloo payannak therenne na bnhamooma kiyanwa kaba adinna warenlu koo bn p@#!da adinne?

oyath team ekakata suppport karala adinna kamatinam e thread eka dammama mulinma gihin comment karanna
comment karana piliwela anuwa thamai team ekata kattiya thoranne 
waasi paththata hooiya thaama nadda![]()

Umba mage kapapuwatath ekkama derpan rep danඅද සාමාජිකයෝ තෝරන ත්‍රෙඩ් එක දානවා. අවදානයෙන් ඉන්න තරග කරන්න කැමති අය. සාමජිකයෙක් උනාම තමාගේ අගය වැඩි වෙනවා. ඒ නිසා ඔබලාට වැඩිපුර රේප් ලබගන්න්න පුළුවන්. සාමාජිකයෙක් වෙලා තමන්ගේ අගය වැඩි කරගන්න.
කණ්ඩායම් නායකයන් ලෙස හෙන්රි හා KPZ තෝරාගෙන තියෙන්නේ. නායකයන් දෙන්න තමන් විසින් තෝරාගන්නා සාමාජිකයන් දෙදෙනා සම්මජිකයන් තොරණ ත්‍රෙඩ් එක දැමීමට පෙර නම් කලයුතුයි. එසේ තෝරාගන්න සාමජිකයන් පසුව වෙනස් කරන්න බැහැ.


mage samajikayek wenna kamathida?![]()