EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    yako ubalata net thiyenawada?
    mage etisalat signal nathuwa giya oi. kadawatha handiyata 1Km thiyenne. e unata signal naha. phone 4k 5k gahala signal alla gaththe..
    magula :(

    ඔය හම්බසලාට් වල ගොඩක් උන්ට ඔය කේස් එක තියනව..
    උන්ගෙ මොකක් හරි අවුලක් සිග්නල් නැති කේස් එකක් නීවේ..

    ඕකගේ බොරුද කොහෙද බං. බොසාගේ දුව එක්ක දේව කාරිය කර කර ඉද්දි බොසාට මාට්‍ටු වෙලා බලෙන් ඕකව බන්දලා දීලද කොහෙද. දැන් කුස්සියට රිංගන් වලන් හෝදනවා ඇති තුන් වේලම. :D:D

    කෙල්ල බඩ උනාද දන්නෙ නෑ මූ experiment කරන්න ගිහින්

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    u kiwwa ban me aurudde online inna eka adu karala wada karanawa kiyala :yes:

    ආහ් එහෙමඩ. මට කිරියේ පහුගිය මාස 6 ක් මිස් උනා බං. මම ආයේ එද්දි බඩියා මිසින්, දැන් ගයාන් මිසින්. මෙලෝ රහක් නෑ උන් නැතිව.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    matath e wage ban.. mama computer shop ekak damma. me tikema eke wada ban.. me kaba adilla karanna mokekwath hitapu nathi nisa mama set una :D
    anthimata okkoma eun mawa maragena kanna hadanawa.. mama illapu unwa dennath bahalu.. arakalu.. mekalu.. aneeeeeeee manda oi :(

    අවුලක් නෑ බං ෆන් එකේ ඇදපල්ලා මෙතන වලි දාගන්නේ නැතිව. උඹට නම් කොහොමත් තරහා යන්නේ නෑනේ. අවුලක් නැති වේවි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හා උඹේ request එක සලකා බලල තව පැයකින් ත්‍රෙඩ් එක දාන්නද?
    apo thawa paya deka thunakin unath aulak naha matanam :D
    ada kohomath nightak gahanawa mama. eth Henry karaya paw :(
    balapanko karumeta malageyak set unane ban adama. podi kale mawa wadagena hadapu akka kenek ban nathi wela thibbe. mini pettiya ussan yaddi karagahannath una ban. ithin ada dawasama malagedarata hira unane :(
    sorry wenna one :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෙල්ල බඩ උනාද දන්නෙ නෑ මූ experiment කරන්න ගිහින්

    :lol::lol::lol: කියන්න බෑ. නැත්නම් මේ පැය 24 ම මේකේ ලැගන් හිටි එකා එක පාර මිසින් උනේ. මූ කොට්ට උර, මේස්, තොප්පි ගොතනවද දන්නේ නෑ දැන් පොඩි එකාට දෙන්න. :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol::lol::lol: කියන්න බෑ. නැත්නම් මේ පැය 24 ම මේකේ ලැගන් හිටි එකා එක පාර මිසින් උනේ. මූ කොට්ට උර, මේස්, තොප්පි ගොතනවද දන්නේ නෑ දැන් පොඩි එකාට දෙන්න. :lol:
    paw yako tharuna jiwithe :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol: කියන්න බෑ. නැත්නම් මේ පැය 24 ම මේකේ ලැගන් හිටි එකා එක පාර මිසින් උනේ. මූ කොට්ට උර, මේස්, තොප්පි ගොතනවද දන්නේ නෑ දැන් පොඩි එකාට දෙන්න. :lol:

    පව් බන්..
    ඕකිගෙ පෙට්ටියෙ නස්ටාවශේෂ පුරාවිද්‍යා එකෙන් ආවත් හොයා ගන්න බැරුව හිටපු එකක් බන්..
    බොසා මූව දැක්ක විතරයි දෙන්න බැරුව හිටපු මරාලෙ මේ අහිංසකයගෙ කරේ ගැහුවා..

    :lol::lol:
     
    thanujaka

    Well-known member

  • පව් බන්..
    ඕකිගෙ පෙට්ටියෙ නස්ටාවශේෂ පුරාවිද්‍යා එකෙන් ආවත් හොයා ගන්න බැරුව හිටපු එකක් බන්..
    බොසා මූව දැක්ක විතරයි දෙන්න බැරුව හිටපු මරාලෙ මේ අහිංසකයගෙ කරේ ගැහුවා..

    :lol::lol:

    පවු යකෝ...
    ඕක දැක්ක නං එහෙම දැන් මේක මරු කියවයි මෙතන එක විකාරෙන්...:lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    හා උඹේ request එක සලකා බලල තව පැයකින් ත්‍රෙඩ් එක දාන්නද?
    pm makapan. vm allow karapan me kabe iwara wenakam.. mokadda yako organiser team wela okkoma disable karan karanne.. :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    පව් බන්..
    ඕකිගෙ පෙට්ටියෙ නස්ටාවශේෂ පුරාවිද්‍යා එකෙන් ආවත් හොයා ගන්න බැරුව හිටපු එකක් බන්..
    බොසා මූව දැක්ක විතරයි දෙන්න බැරුව හිටපු මරාලෙ මේ අහිංසකයගෙ කරේ ගැහුවා..

    :lol::lol:

    :lol::lol::lol: පව් යකෝ. :lol::lol:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මට රෙප් 100 ට වැඩියෙන් දෙන්ඩ පුලුවන් එකාගේ පැත්තට අදින්ඩ සලකා බලනවා.:rolleyes::rolleyes: