pic eka poddak balapan ko
https://www.facebook.com/real.rr/ph...99815376/10156074461895377/?type=1&permPage=1
![]()

eelaga nula danakota uba hitiyoth tag ekak ganin machan

ela elaeelaga nula danakota uba hitiyoth tag ekak ganin machan![]()
මොකෝ මේ ත්රෙඩ් එක මැද්දේ වලියක් ගිහින්. වෙනස් වෙනස් දේශපාලන මත දරන මිනිස්සු ඒ වලි මෙතනට නොගෙන ආවොත් තමයි හොඳ. අනික ලොකු රෙප් අගයක් මේකේ තිබ්බට, කොච්චර පරණ මෙම්බර් කෙනෙක් උනත් සැබෑ ජීවිතේ අද අලුතින් අකවුන්ට් එකක් හදන් එන එකෙක්ට දෙයක් සංවිධානය කිරීමේ හැකියාව මේකේ ඉන්න පරණම එකාටත් වඩා පුලුවන් වෙන්න සංබාවීතාවයක් තිබෙන බව කවුරු කවුරුත් මතකේ තියා ගන්න එක හොඳයි.
පරණ කෝන්තර හෝ දේශපාලනික මතවාද මෙතනට ගේන්නේ නැතිව අවුරුද්දට කාත් එක්කවත් හිතේ කහටක් තියාගන්නේ නැතිව කරන්න පුලුවන් නම් තමයි හොඳ. මොකද මේකේ කුණුහරුප කිය කියා බනින වලි දාගන්න සමහරුන්ට සැබෑ ජීවිතේදී මිනිස්සු ඩොක්ටර්, සර් කියලා අමතද්දි මම පරණ මෙම්බර් කිය කියා පොර ටෝක් දෙන සමහර අයියලා මිනිස්සු ඉස්සරහා දෙකට තුනට නැමිලා අනේ සර් කිය කියා ඉන්නවගත් අමතක කරන්න එපා. ඒ නිසා සැබෑ ජීවිතෙයි එළකිරියයි රී මික්ස් කරගන්න එපා කියලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලනවා.

$%@%&^*$ 

man yanawa magula mechchara wela paandara wenakan idala anthimata nikan yanna una$%@%&^*$
Radio th no reply.KPZ offline.anith unuth na.danawa danawa kiyala un maaru
ekko kelin kiyahan ada danna wenna na kiyala hari.ekath na.dan danawa kiuwa.dan eeta passe uththarekuth na.

අපි සෙට් එක සෙට් වෙලා මේ ජිල් බෝල ගහනව බන් පැය හයක් විතර තිස්සෙ දැන්.. රේඩියෝ සොන්නයි අනිත් සෙට් එකමයි ටීම් එක බැලන්ස් කරනව..
තව ටිකකින් දානව thread එක..

මුන්ට පිස්සු බං සැබෑ ජීවිතෙයි, ඔන්ලයින් ලයිෆ් එකයි පටලවගෙන නිකන් ලේ පුච්ච ගන්නවා අලුත් අවුරුද්ද කටේ තියන්. ඒක නෙමෙයි කෝ වේසි බඩියා? ඌ මැරිලද?![]()