අනේ මේ.. ආස්මියක් කාලා පැත්තකට වෙලා හිටු![]()


එකියන්නේ ඔයා KPZ පැත්තට ගිහිල්ලා Rovin ව Henry ට දෙන්න කියලාද ?
හෙන්රි කැමතිද ?









සුදු දිනුෂ ඔයා kp ගේ පැත්තට එන්න ...රෙප් දෙන්නම් ඇති වෙන්න....ඔයස්![]()


මං කොහොාමත් ඒ පැත්තෙ නේ සුදු ඉන්නෙ.


මේ අපේ මැරිඩ් ක්ලබ් සෙට් ඒක බස්සන්න ඕන මෙතනට.....සංකපාල මලයා කොහොමත් අපේ (දිනන) පැත්තෙ තමයි සුදූ...






ආස්මිට සින්දුවක් ලියමු !මේ බඩ්ඩ මටම නොන්ඩි කරන්නේ..එකම පිලේ ඉදන්....
මේ අශ්මි අක්කව ගමුකො

කීයක්ද ඕන මගේ සුදු මල්ලී ????????????මං කොහොාමත් ඒ පැත්තෙ නේ සුදු ඉන්නෙ.
දීපිය දැං රෙප්![]()



මේ බඩ්ඩ මටම නොන්ඩි කරන්නේ..එකම පිලේ ඉදන්....
මේ අශ්මි අක්කව ගමුකො
[/SIZE
අන්න සුදු ලියන්නකෝ පිස්සු හැදෙන සින්දුවක්....කොහොම හරි ගමු අපේ පැත්තට.....අක්කා අවා කියන්නේ ඔක්කොම අපේ පැත්තේආස්මිට සින්දුවක් ලියමු !![]()




epa epa oya inne kantha niyojana dekak awashyaiyanna nan epaoo
![]()

මේ හෙන්රියා එන්න දෙන්නේ නෑනේ අප්පා..මමත් මේ ට්‍රයි කලේ ඔය පැත්තට පනින්න..mage සුදු අක්කේ එන්නේකෝ මගේ පැත්තට......මට එන්න විදිහක් නැහැනේ...මන් අර නිත්‍ය සාමාජිකයෙක් නේහ![]()


සුදු අක්ක අපිට ඕනි.. අපේ ඉන්න අක්ක කලුම කලුයි.. සුදු ආස්මි අක්ක අපිට ඕනි..

මේ බඩ්ඩ මටම නොන්ඩි කරන්නේ..එකම පිලේ ඉදන්....
මේ අශ්මි අක්කව ගමුකො



මේ අපේ මැරිඩ් ක්ලබ් සෙට් ඒක බස්සන්න ඕන මෙතනට.....![]()

මම ඒකෙ නැහැ... 
මේ හෙන්රියා එන්න දෙන්නේ නෑනේ අප්පා..මමත් මේ ට්‍රයි කලේ ඔය පැත්තට පනින්න..
![]()
සාමාජිකයන් බදවා ගැනීම අරබුනද .....මම සාමාජික වෙමි ....යාවජීව සාමාජිකත්වය ලබා ගන්න පුලුවන්ද?![]()







හරි හරි සුදූ... ඔයත් සුදු එයත් සුදු.... අපිිට ජය නියතයි..[/SIZE
![]()



පහට 20 හරි.............ඔව් ඔව් කට්ටිය ගෙන්නමු..මේ අපේ මැරිඩ් ක්ලබ් සෙට් ඒක බස්සන්න ඕන මෙතනට.....![]()


මට වඩා බාල වුනාට කමක් නෑ මෙන්න වැන්ඳා..බුදු අම්මෝ එපෝ..ආස්මිට සින්දුවක් ලියමු !![]()
