ඔයා එන්න අපේ පැත්තට.. අපේ පැත්තෙ ලක්සන අක්කිල දෙන්නෙක්ම ඉන්නවා..![]()

මචං මේකයි. මෙතන උබට ගොඩක් ච්න්ස් එකෙක් සෙට් උනා. උබ මුලින්ම නායක කමට ඉදිරිපත් උන නිසා උබව තෝරගත්ත. අපි කොහොමත් හිතන් හිටියේ නැහැ. ලිඩර්ට මෙම්බර්ලා තෝරාගන්න දෙන්න. එහෙම දුන්නත් එක්කෙනක් විතරක් තෝරාගන්න දෙන්න කියල තමයි අපි හැමෝම කිවුවේ. උබ එකට කැමති උනෙත් නැහැ. මුලින්ම අසාවෙන් ඉදිපිපත් වෙච්ච් නිසා උබට අනිවාර්යෙන් නායක කමක් දෙන්න ඕනි නිසා තමයි 6 කට හරි අඩු කරලා කැමති උනේ.
කේ පි ඉසෙඩ් නැතුවත් අපි උබට කට්ටිය තෝරාගන්න ඉඩදුන්නා. උබ තෝරාගෙන තියෙන්නේ හොදම අය කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. එතකොට කණ්ඩායම් දෙකේ සමබරතාවය නැතුව යනවා. එතකොට විනොදයක් නැහැ.
කොහොමත් පටන් ගන්නකොට ගේම් රුල්ස් වල කියාල තියනවා යම් පිලකට අසාදාරනයක් වෙන්ව වගේ තේරෙනවනම් අපි සමබර කිරීමක් කරනවා කියල. උබ ඒවා කියවලානේ නායක කමට ආවේ. එහින් අපිටත් සහයෝගයක් දෙන්න.
මොකක් හරි කරන්න රේඩියෝ එනකන් ඉන්න ඕනි. උනේ මේ මරලේ දාගත්තේ. උආවම තීන්දුවක් ගමු
හරි බලමු
චිත්ත කෑලි වලට ප්‍රතිපත්ති පාව දෙන්නෙ නෑ සුදූ![]()
thadi auntiy chamaliy da ??![]()

![]()
චිත්ත කෑලි වලට ප්‍රතිපත්ති පාව දෙන්නෙ නෑ සුදූ![]()

ow ithin poddak ehema thadi thamai ali petiyek wage... e unata shoooiii![]()

එයාට අනම් මනම් කියලා මැරිඩ් ක්ලබ් එක මෙතනටහ් ආවොත් දුවන්න පාර මදිවෙයි හොදේහ්![]()
අම්මෝ ඔව්..

කවුද බොළ නාකි??????????? උස්සලා ගහනවා පොලවේ.....
වෙඩි තියනවා ඉදි ආප්ප වලින් පැටලිලා මැරිලා වැටෙන්න...අම්මපා.............
අක්කා ගන්නවා කොහොම හරි........![]()

watuna pattata adinna bari nam ok then![]()

සංඛ්‍යාත්මකව ගනනය කරන්න බැරි කිසිම දෙයක් දාගන්න එපා. වලියකින් ඉවර වෙන්නෙ. අරූ හොදයි මූ නරකයි කියන්නෙ ඔයාලට පේන විදියෙන්.. වෙන කෙනෙකුට ඒක ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්.. මේ පාර නීතිනම් අවුල. මේකෙ වලියකින් කෙලවර උනේ නැත්නම් ඒ ඉන්න අයගෙ හොද කමයි වාසනාවයි තමා. ගනනය කරන්න බැරි දේවල් තමා ගොඩක් තියෙන්නෙ.මචං මේකයි. මෙතන උබට ගොඩක් ච්න්ස් එකෙක් සෙට් උනා. උබ මුලින්ම නායක කමට ඉදිරිපත් උන නිසා උබව තෝරගත්ත. අපි කොහොමත් හිතන් හිටියේ නැහැ. ලිඩර්ට මෙම්බර්ලා තෝරාගන්න දෙන්න. එහෙම දුන්නත් එක්කෙනක් විතරක් තෝරාගන්න දෙන්න කියල තමයි අපි හැමෝම කිවුවේ. උබ එකට කැමති උනෙත් නැහැ. මුලින්ම අසාවෙන් ඉදිපිපත් වෙච්ච් නිසා උබට අනිවාර්යෙන් නායක කමක් දෙන්න ඕනි නිසා තමයි 6 කට හරි අඩු කරලා කැමති උනේ.