EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සියලු සිත් තුටින් පිරි අර්ථවත් ජිවිතයකට ඉඩහසර පෑදෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    21775_879249548800745_1367071103915490829_n.jpg

    පතන්නේ කඹ කළමනාකරු ඇතුළු සංවිදායක මණ්ඩලය

    Radioactive
    charith84
    D.shan
    ♥-Aurora-♥
    maxboysl
    sachith19920726
    isurueka
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචං මේකයි. මෙතන උබට ගොඩක් ච්න්ස් එකෙක් සෙට් උනා. උබ මුලින්ම නායක කමට ඉදිරිපත් උන නිසා උබව තෝරගත්ත. අපි කොහොමත් හිතන් හිටියේ නැහැ. ලිඩර්ට මෙම්බර්ලා තෝරාගන්න දෙන්න. එහෙම දුන්නත් එක්කෙනක් විතරක් තෝරාගන්න දෙන්න කියල තමයි අපි හැමෝම කිවුවේ. උබ එකට කැමති උනෙත් නැහැ. මුලින්ම අසාවෙන් ඉදිපිපත් වෙච්ච් නිසා උබට අනිවාර්යෙන් නායක කමක් දෙන්න ඕනි නිසා තමයි 6 කට හරි අඩු කරලා කැමති උනේ.

    කේ පි ඉසෙඩ් නැතුවත් අපි උබට කට්ටිය තෝරාගන්න ඉඩදුන්නා. උබ තෝරාගෙන තියෙන්නේ හොදම අය කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. එතකොට කණ්ඩායම් දෙකේ සමබරතාවය නැතුව යනවා. එතකොට විනොදයක් නැහැ.

    කොහොමත් පටන් ගන්නකොට ගේම් රුල්ස් වල කියාල තියනවා යම් පිලකට අසාදාරනයක් වෙන්ව වගේ තේරෙනවනම් අපි සමබර කිරීමක් කරනවා කියල. උබ ඒවා කියවලානේ නායක කමට ආවේ. එහින් අපිටත් සහයෝගයක් දෙන්න.

    මොකක් හරි කරන්න රේඩියෝ එනකන් ඉන්න ඕනි. උනේ මේ මරලේ දාගත්තේ. උආවම තීන්දුවක් ගමු

    hari machan ea okkoma hari. man kiyanne ehema asadaranai karana eka.ehema team eka balance nathnan oyalata karanna thibbe oyala thorana members la 13 hariyata thorana eka. eakai 13i 6i katha karagatte organizers lata loku pramanayk select karaganna.

    anith de Rovin ge rep gaana thiyena aya innawa ek eke ona taran.hoyala baluwa nan ekekwath hoyaganna ba kiyanna bane. eka leader karanna ona deyak.

    ithin oya dekama une na kiyala man thoragatta 6n ekak ain karana eka asadaranai ne? anika pahadilwa kiyala thiyeddith epa kiyala? ehenan karanna thibbe mage 13na hariyata hadana eka. man neme ne machan eka haduwe?

    neethi wala thiyenne team eka balance karanawa kiyala.ekata man gatta 6n ma balance karanna oneda?thawa 13k inne mokatada?

    kohomahari mata Rovin one.anith 13nen kaantha niyojana ara ona kenek maru karala hari Rovin one machan.Radio ta vm kala
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P:rofl::rofl::rofl::rofl::rofl: හරි බලමු ;):love::love::love::love::love:

    චිත්ත කෑලි වලට ප්‍රතිපත්ති පාව දෙන්නෙ නෑ සුදූ :love::love::love::love::love::love::love::love:;)

    එහෙනන් සරමක් එවන්නද සරසල... මම හිතුවෙ නැහැ මෙයා ඔයා එ් ජාතියෙ පොරක් කියල..
    DSC_0163.JPG
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයාට අනම් මනම් කියලා මැරිඩ් ක්ලබ් එක මෙතනටහ් ආවොත් දුවන්න පාර මදිවෙයි හොදේහ් :lol::rofl:
    :rofl:අම්මෝ ඔව්..:yes::love::love::love:
    කවුද බොළ නාකි??????????? උස්සලා ගහනවා පොලවේ.....:angry::angry:
    වෙඩි තියනවා ඉදි ආප්ප වලින් පැටලිලා මැරිලා වැටෙන්න...අම්මපා.............

    අක්කා ගන්නවා කොහොම හරි........:D:D:D:love::love:
    :rofl::rofl:
    watuna pattata adinna bari nam ok then :rolleyes:

    Hari hari..නහී මෙතන..:frown:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    මචං මේකයි. මෙතන උබට ගොඩක් ච්න්ස් එකෙක් සෙට් උනා. උබ මුලින්ම නායක කමට ඉදිරිපත් උන නිසා උබව තෝරගත්ත. අපි කොහොමත් හිතන් හිටියේ නැහැ. ලිඩර්ට මෙම්බර්ලා තෝරාගන්න දෙන්න. එහෙම දුන්නත් එක්කෙනක් විතරක් තෝරාගන්න දෙන්න කියල තමයි අපි හැමෝම කිවුවේ. උබ එකට කැමති උනෙත් නැහැ. මුලින්ම අසාවෙන් ඉදිපිපත් වෙච්ච් නිසා උබට අනිවාර්යෙන් නායක කමක් දෙන්න ඕනි නිසා තමයි 6 කට හරි අඩු කරලා කැමති උනේ.

    කේ පි ඉසෙඩ් නැතුවත් අපි උබට කට්ටිය තෝරාගන්න ඉඩදුන්නා. උබ තෝරාගෙන තියෙන්නේ හොදම අය කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. එතකොට කණ්ඩායම් දෙකේ සමබරතාවය නැතුව යනවා. එතකොට විනොදයක් නැහැ.

    කොහොමත් පටන් ගන්නකොට ගේම් රුල්ස් වල කියාල තියනවා යම් පිලකට අසාදාරනයක් වෙන්ව වගේ තේරෙනවනම් අපි සමබර කිරීමක් කරනවා කියල. උබ ඒවා කියවලානේ නායක කමට ආවේ. එහින් අපිටත් සහයෝගයක් දෙන්න.

    මොකක් හරි කරන්න රේඩියෝ එනකන් ඉන්න ඕනි. උනේ මේ මරලේ දාගත්තේ. උආවම තීන්දුවක් ගමු
    සංඛ්‍යාත්මකව ගනනය කරන්න බැරි කිසිම දෙයක් දාගන්න එපා. වලියකින් ඉවර වෙන්නෙ. අරූ හොදයි මූ නරකයි කියන්නෙ ඔයාලට පේන විදියෙන්.. වෙන කෙනෙකුට ඒක ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්.. මේ පාර නීතිනම් අවුල. මේකෙ වලියකින් කෙලවර උනේ නැත්නම් ඒ ඉන්න අයගෙ හොද කමයි වාසනාවයි තමා. ගනනය කරන්න බැරි දේවල් තමා ගොඩක් තියෙන්නෙ.

    සංවිධායකවරුන්ට ඕනෙ ඕනෙ විදියට කියල දේවල් වෙනස් උනාම හිත් අමනාපකම් විතරයි අවුරුද්දෙ ලැබෙන්නෙ. ගිත ගෙන් අහපන්කො මේකෙ සංවිධානයෙ තියෙන අමාරුව. පැහැදිලිව විනිශ්ය කරන්න පුලුවන් දේවල් ගන්න.