යන්න එපා![]()

Ali patiyek wage?danawa apahasa nadu..ow ithin poddak ehema thadi thamai ali petiyek wage... e unata shoooiii![]()

චිත්ත නිසා දවසේම හොටු පෙර පෙර අඩන්නේ අපිද![]()
අපෝ ඒ ඉස්සර..කොයි කාලෙද..?දැන් අපේ තවීශ එහෙම නෑ..

ashmiy chamaliy seesaw padinawa balanda asai![]()

සංඛ්‍යාත්මකව ගනනය කරන්න බැරි කිසිම දෙයක් දාගන්න එපා. වලියකින් ඉවර වෙන්නෙ. අරූ හොදයි මූ නරකයි කියන්නෙ ඔයාලට පේන විදියෙන්.. වෙන කෙනෙකුට ඒක ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්.. මේ පාර නීතිනම් අවුල. මේකෙ වලියකින් කෙලවර උනේ නැත්නම් ඒ ඉන්න අයගෙ හොද කමයි වාසනාවයි තමා. ගනනය කරන්න බැරි දේවල් තමා ගොඩක් තියෙන්නෙ.
සංවිධායකවරුන්ට ඕනෙ ඕනෙ විදියට කියල දේවල් වෙනස් උනාම හිත් අමනාපකම් විතරයි අවුරුද්දෙ ලැබෙන්නෙ. ගිත ගෙන් අහපන්කො මේකෙ සංවිධානයෙ තියෙන අමාරුව. පැහැදිලිව විනිශ්ය කරන්න පුලුවන් දේවල් ගන්න.

චිත්ත නිසා දවසේම හොටු පෙර පෙර අඩන්නේ අපිද![]()

චිත්ත නිසා දවසේම හොටු පෙර පෙර අඩන්නේ අපිද![]()

අපේ එකට එන්නඅනේ![]()

තැන්ක්ස් අනේ....ඔයා හො...දා....යි

tell me what else you want me to do 

Really?![]()

කීයටද බන් මේක පටන් ගන්නේ.. හරිම මන්දගාමී විදියටනේ චන්ද වැඩ කටයුතු සිදුවෙන්නේ..

මායම් දාල කට්ටියව අල්ලගන්න එකකුත් මේ කඹ ක්‍රීඩාවෙ තියෙනව වගේ
කීයටද බන් මේක පටන් ගන්නේ.. හරිම මන්දගාමී විදියටනේ චන්ද වැඩ කටයුතු සිදුවෙන්නේ..
maasa ganan gannawa 
සංඛ්‍යාත්මකව ගනනය කරන්න බැරි කිසිම දෙයක් දාගන්න එපා. වලියකින් ඉවර වෙන්නෙ. අරූ හොදයි මූ නරකයි කියන්නෙ ඔයාලට පේන විදියෙන්.. වෙන කෙනෙකුට ඒක ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්.. මේ පාර නීතිනම් අවුල. මේකෙ වලියකින් කෙලවර උනේ නැත්නම් ඒ ඉන්න අයගෙ හොද කමයි වාසනාවයි තමා. ගනනය කරන්න බැරි දේවල් තමා ගොඩක් තියෙන්නෙ.
සංවිධායකවරුන්ට ඕනෙ ඕනෙ විදියට කියල දේවල් වෙනස් උනාම හිත් අමනාපකම් විතරයි අවුරුද්දෙ ලැබෙන්නෙ. ගිත ගෙන් අහපන්කො මේකෙ සංවිධානයෙ තියෙන අමාරුව. පැහැදිලිව විනිශ්ය කරන්න පුලුවන් දේවල් ගන්න.

අනේ මේ මරාගන්නැතුව ඕනේ දෙයක්...අනික දිනුම පැරදුම ගැන වැඩිය හිතනැතුව හැමෝගෙම විනෝදය ගැන විතරක් හිතලා තරඟ කරමු කියලා දෙපැත්තෙන්ම ඉල්ලා සිටිමි..