vote for henrymonawada anith pathi??
ඔයත් ashmi වගේ අපිව දාල යන්න එපා
![]()
අයියේ කස්ටිය නැහැනේඑන්න පොඩ්ඩක් පරක්කු උනා.. දැනුයි වැඩට ආවේ.. මොකද බොලවු වෙන්නනේ...


අයියේ කස්ටිය නැහැනේ![]()
අක්කේ පැන්නද
ඇගී අපේ පැත්තට එන්නකෝ.....![]()




vote for henry![]()
නෑ අනේ ඔයාව දාල යනවද![]()




දැන් කඹ සූදානම් කරලද තියෙන්නෙ?


මාලි අයියේ හෙන්රිගෙ පැත්තට අදින්න චොකලට් කේක් දෙන්නම්දැන් කඹ සූදානම් කරලද තියෙන්නෙ?

දැන් කඹ සූදානම් කරලද තියෙන්නෙ?
බෙල්ලෙ වැල දාගන්න විතරයි තියෙන්නේ..
අක්කේ පැන්නද![]()
![]()
mata yanna denne nahane henrya..
අම්මෝ දැක්ක කල්. වැඩේ තාම සෙට් නෑ වගේ, ඒකෙන කමක් නෑ වැඩේ පටන් ගත්ත ගමන් ඔයාට තියෙන්නේ කෙලින්ම අපිට වොට් කරන එක.. අ කියන්නේ ටීම් KPZ..![]()