EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මටත් දැන් රෙප් ටිකක් දියල්ලා. මම නූල දාපු උදේ පාන්දරම KPZ ට ඡන්දෙ දුන්නෙ :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ah Malinga ayye...:D
    Suba aluth awruddak wewa..:D

    සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලී !!!!

    කොහොම ද ඔයාට? මොකෝ වෙන්නෙ? :D
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Henry L ta vote eka danna...:rofl: ow:yes:
    anigif_enhanced-buzz-3577-1406564606-8.gif
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Breaking News .......

    Henry ගෙන් තවත් රෙප් 10ක අල්ලසක්. + 10 +10


    තව පැය 1යි.මගේ මනාප පොකුර KPZ ටීම් එකට ලබා ගැනීම සඳහා Henry L ටීම් එකෙන් වැඩිපුර ලබාදී තිබෙන 60 හේ රෙප් අල්ලස පැරදවීමට KPZ ට හැකිවේද?:rolleyes::P.

    menna proofssssssss
    picture.php




    තව ස්වල්ප වේලාවයි Henry ඉදිරියෙන්:rolleyes:

    මෙන්න අනිකා මුත් අරු වගේද දන්නේ නැ :no:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අලෝ මල්ලී කාලෙකින් දැක්කෙ. කොහොම ද? ඡන්දයනම් ඉතින් පාවිච්චි කොරන්නෙ නෑ :rolleyes:

    වරදක් නෑ ඔහේ ඉන්නවා අයියා:) ඉස්සර වගේ නිතරම එවෙන්නෙ නෑ කාලෙකින් සෙට් උනේ ත්‍රෙඩ් එකකට.:)
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අයියෝ උෂාන් අයියා ගම කෑවා නෙහ්

    අනේ නංගි අම්මා කියලත් එව්වේ මේ අවුරුද්දෙවත් ඔය අසමජ්ජාති පුරුද්ද අත් ඇරගන්න කියලා. මම විනාඩි 5ක් විතර ට්‍රයි එකක් දුන්නා ලයින් දෙක කෙලින් කොරගන්න. අන්තිමට බැලන්ස් නැතුව ගිහින් වැඩේ වල් උනා.....

    ගතින් අපි දුර වුනත්
    සිතින් අපි අත ලඟයි

    ජය හා සතුට!!!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    What the hell is happening here??
    I got a call from Tech Smart Lanka and said to vote for KPZ.
    AND
    the best part is they are going to give a gift voucher.
    So I'm gonna vote KPZ.. :D

    දිලුම් නම් වෝට් කලේ හෙන්රි ට.. :):):):)
    අපේ ටීම් එකට ගෑල්ලමයි නෑ අයියා..:(:(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වරදක් නෑ ඔහේ ඉන්නවා අයියා:) ඉස්සර වගේ නිතරම එවෙන්නෙ නෑ කාලෙකින් සෙට් උනේ ත්‍රෙඩ් එකකට.:)

    එළ එළ ‍එහෙනම් හොඳයි. ඒක තමයි දැන් කට්ටිය සෑහෙන්න බිසී වගේ. හැමෝම වගේ එන්නෙ කලාතුරකින්
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ටීම් එකේ ඇතුලෙ ඇතුලේ උන් ඇර ගනිද්දි කොච්චර කළකිරීම් ආවත් පාවා දෙන්න බෑ බං. රෙප්, සල්ලි වලට වඩා මම ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. :):)
    uba prapthipathiyak nati ekek.
    higaa kaala kaala maru kiyawanawa.
    ohoma karanna epa, awanka weyan
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :baffled:යන යන තැන වැරදියන්..:angry:
    උඹ මහ බොරුකාරයෙක් බං අක්කේ...:dull::dull:
    රිදිලා නැති කාලේ නම් ලව් ටෝක්ස් දීලා දැන් ඌ ආපු ගමන් ඔක්කොම අමතකයි....:(
    උබලටත් ඉර පායනවනේ...:dull::dull::dull:
     
    Status
    Not open for further replies.