Ah Malinga ayye...
Suba aluth awruddak wewa..![]()

Breaking News .......
Henry ගෙන් තවත් රෙප් 10ක අල්ලසක්. + 10 +10
තව පැය 1යි.මගේ මනාප පොකුර KPZ ටීම් එකට ලබා ගැනීම සඳහා Henry L ටීම් එකෙන් වැඩිපුර ලබාදී තිබෙන 60 හේ රෙප් අල්ලස පැරදවීමට KPZ ට හැකිවේද?.
menna proofssssssss
![]()
තව ස්වල්ප වේලාවයි Henry ඉදිරියෙන්![]()

අලෝ මල්ලී කාලෙකින් දැක්කෙ. කොහොම ද? ඡන්දයනම් ඉතින් පාවිච්චි කොරන්නෙ නෑ![]()
ඉස්සර වගේ නිතරම එවෙන්නෙ නෑ කාලෙකින් සෙට් උනේ ත්රෙඩ් එකකට.
අයියෝ උෂාන් අයියා ගම කෑවා නෙහ්
What the hell is happening here??
I got a call from Tech Smart Lanka and said to vote for KPZ.
AND
the best part is they are going to give a gift voucher.
So I'm gonna vote KPZ..![]()







අනෙ හුක^%$^% බන්.උබේ නැව් ටෝක් එක තියගෙන වාඩිවෙයන්. හු&^%&%

රත්තරං;18204001 said:මම ආවා සිංහලු...
ඔපීසියේ ඉන්නේ....මෙතැන් සිට KPZට වෝට් කරන උන්ට 17+ දෙනවා මම
හැබැයි පෲෆ් දාපන්


වරදක් නෑ ඔහේ ඉන්නවා අයියාඉස්සර වගේ නිතරම එවෙන්නෙ නෑ කාලෙකින් සෙට් උනේ ත්රෙඩ් එකකට.
![]()
uba prapthipathiyak nati ekek.ටීම් එකේ ඇතුලෙ ඇතුලේ උන් ඇර ගනිද්දි කොච්චර කළකිරීම් ආවත් පාවා දෙන්න බෑ බං. රෙප්, සල්ලි වලට වඩා මම ප්රතිපත්ති ගරුක කෙනෙක්.![]()
උඹ මහ බොරුකාරයෙක් බං අක්කේ...යන යන තැන වැරදියන්..
![]()






ගැහැණු දැරිවියො ටික මොනා වුණත් මායම් සුපිරියට පාවිච්චි කරනව නේද කඹ ඇදීම සඳහා?![]()






මටත් දැන් රෙප් ටිකක් දියල්ලා. මම නූල දාපු උදේ පාන්දරම KPZ ට ඡන්දෙ දුන්නෙ![]()



