EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Menna prathiwadinta tharjanaya karanawa :angry:
meka mathiwarana neethi ullanganaya kirimak
api meka tharaye hela dakinawa :angry:

Ane me yanawa halo yanna kata wahan..eya prathiwadi magulak nemei..eya sanwidayakayek..nodanna ewata hota danna enawa methana..:angry::angry:
 

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මාව අල්ලගන්න එහෙම බෑ. ;)
    මම කිව්වේ බන් බටර් ගාන්න එපා කියලා නීති වල නෑ නේ ,ඉතින් ඒක කරාට කමක් නෑ.
    බටර් ගාලා, රෙප් දීලා, තව එක එක වාසී දීලා ඕන දෙයක් කරගත්තදෙන්. නමුත් බලෙන් ගන්න බෑ, බය කරලා ගන්න බෑ. :yes:
    apita nam denna butter nehe.
    ape asarana team ekata kattiyage sahayogaya awashyayi.

    kiyawapu nathi aya kabe adina gaman kiyawanna.

    සංවේදි අය කියවන්න එපා! :(

    Henry L ගැන දුක හිතෙන කතාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1671817
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Crazybuddy නැහැනේ මේ වෙලාවට. ශික් ඌ හිටියනම් මේ වෙලාවේ මරු ආතල් ගන්න තිබ්බා.

    තෝ crazy buddy නේද කියාපිය කියාපිය මට බැල්ලි

    :angry::angry::angry::angry:

    මූ තමා මේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    apita nam denna butter nehe.
    ape asarana team ekata kattiyage sahayogaya awashyayi.

    kiyawapu nathi aya kabe adina gaman kiyawanna.

    සංවේදි අය කියවන්න එපා! :(

    Henry L ගැන දුක හිතෙන කතාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1671817

    අසරණ කම පෙන්වලා ජන්ද ගන්න එකත් හොදයි. ඒකත් එක උපක්‍රමයක් තමයි. :cool:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    චාමලි ,අශිමි බටර් ගාන එකට , සුදු පැටියෝ ගාලා කට්ටිය අද්දවන එකට We Love Maithri කැමති නෑලු.
    ඒක ප්‍රශ්ණයක් නෑ මචන්ලා, ඒක නිති වලට එරෙහි නෑ. ඕන බටර් එකක් ගාගන්න. :P

    මගේ හිත ටක් ගාලා උණුවෙන නිසා රස්නෙට බටර් දිය උනා . දැන් ගෑවෙ කව්ද කියලවත් මතක නෑ :rofl::baffled:
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    රෙප් 150+ දෙන ඕනෑම කෙනෙකුට තරඟයේ තීරණාත්මක මනාප කීපය මාගේ මනාප ජාලය හරහා ලබා දීමෙන් ඕනෑම කෙනෙක් පැරදවිය හැක:rofl:.දෙන්නම් කාසි වලට වැඩ නැතිබව කරුණාවෙන් සලකන්න.:P
     
    • Like
    Reactions: agresha
    Status
    Not open for further replies.