EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,638
    1,488
    113
    වයබ පාලාතේ
    කඹ ඇදීමේ තරඟයේ සංවිදායක කමිටුවේ සිටින D.Shanට
    සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු..
    ​
    උදේ දකින්න ඕන එකක් මචෝ... ඒත් අහම්බෙන් දැන් දැක්කේ...
    Thanks මචන්
    ;)
    ​
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    KPZ ට ජය වේවා.. මොකෝ වෙන්නේ?

    රෑ පුරාවට හොර ලොක්කට පහන අල්ලල හෙන්රිගෙ හෙන්චයියන්ට මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්
    151019_hamil10.jpg

    umba aya awada.:love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :yes: :yes: සියළුම FREE ටිකට්පත් සදහා.......



    (මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී. :rofl: )

    අඩේ..තියෙන දේපලත් ඔට්‍ටුවට තිබ්බද.. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    හිටපිය මාත් මග වීල් බැරෝ එකේ පොටෝ කෑල්ලක් අරන් එනව..
    ​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,557
    113
    Inside Your Laptop ;)
    හෙළයෙක්;18200547 said:
    මෙන්න මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වෙනෝ. අපිව බේරගන්න කවුරුත් නැද්දෝ. ජාත්‍යන්තර නිරීක්ෂකයො නැද්දෝ

    :shocked: ඒවා කොහෙද....... ++රෙප් Vote KPZ :yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    urajdrlk

    KPZ ට චන්දේ දෙන උදවිය චන්ද්ය සලකණු කරන වින්ඩෝවේ ස්ක්‍රීන් ශොටයක් සමඟ Tech Smart Lanka ලංකා urajdrlk වෙත පිය නගන්න.....75% දක්වා වට්ටම්....Dell. thoshiba laptop සඳහා.... HP ලැප්ටොප් නොමිලයේ...:love::love: :baffled::rofl::rolleyes:
    ane yako...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    හෙළයෙක්;18200622 said:
    කෙ.පීට වොට් කිරීමෙන් රෙප් වීමට අමතරව ලැබන වාසි.

    නොමිලේ නීති උපදෙස්
    නොමිලේ පරිගණක කටයුතු සදහා උපදෙස්.

    අස්මි විසින් දවල් කෑමක් ලෑස්ති කරනව කියලත් පොඩි ආරංචියක් ආව
    .

    kapu eunta aba saranai.:P:P:rofl::rofl:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,038
    10,207
    113
    KPZ මුල සිට දියත් කර ඇති කුමන්ත්‍රණ ලැයිස්තුව. පාරිබෝගික ඔබගේ අවදානය පිණිසයි. පසුව පසුතැවිලි නොවන්න

    1. Henry ට උදව් කරපු අපේ උන්ට උනදේ - මනුස්සකම සහ යහප

    2. උබල පිළිගන්න අකමැති ඇත්ත

    3. Henry L සහ කඹ - කෙටි කතාව

    4. මේකද මනුස්සකම ??

    5. Henry L ගැන කතාවක්
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හෙන්රියාගේ පොටෝෂොප් වීරයන්ට කබ අදින්න බැ කෙලින් ඇවිදිගන්නවත් බැ ..
    හෙන්රියාගේ සිනි බෝල වලට ඔබේ වටිනා මනාපය අපතේ යවන්න එපා ..

    උබත් නාකි ගෑනුන් ට අහුවෙලා බක් නිසා ගෙම්බෙක් උනා නේ ලොරියා ගෑනු මායම් වලට අහුවෙලා උබ ඉන්නේ :P:P
     
    Status
    Not open for further replies.