EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    #le mottaya :lol: :lol:
    avatar123465_40.gif

    patta aathal :lol: :lol: :lol:
    :rofl::rofl:
    හාකෝ හාකෝ :P
    කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි :rofl:
    උබටත් ඉතින් ආතල් ගස් ගෝතයා...:rofl: කොහේවත් ඉඳන් නකුට උස්සන් ආව කඹ අදින්න..:rofl:
    ජොබ හම්බුන දවස්වල මාස ගනන් ලොග් වෙන්නෑ... කුණු ගොඩක් අදිනව කිව්වොත් එනවා...:rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    umabta ude 40 hamabawenawa etha kota panapan.:P:P

    කිව්වොත් කිව්වා මචං අන්තිම මොහොතේ අපේ ටීම් එකට දෙන්න හිටියේ අද ඩවල් වෙනකනුත් ඒත් දැන් ඒක වෙනස් වෙලා ඉරේෂ් උනත් ආවේ හේතුවක් නිසා ඇතිවුන කළකිරීමකින්.. :yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වැඩක් නෑ අක්කේ කළකිරිලා ඉන්නේ. අවංකවම කළකිරිලා ඉන්නේ දැන් මට. තමාගේ විරුද්ධ වාදියා දුර්වලයෙකු සේ සළකන හැමෝටම ඔහොම කෙළවෙනවා. :angry::angry:

    මල්ලි අවසාන වෙනකම් මන් ගේම අතාරින්නෙ නැහැ:oo: මොකද උනේ pm මි
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කිව්වොත් කිව්වා මචං අන්තිම මොහොතේ අපේ ටීම් එකට දෙන්න හිටියේ අද ඩවල් වෙනකනුත් ඒත් දැන් ඒක වෙනස් වෙලා ඉරේෂ් උනත් ආවේ හේතුවක් නිසා ඇතිවුන කළකිරීමකින්.. :yes::yes:
    PM :oo::confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිව්වොත් කිව්වා මචං අන්තිම මොහොතේ අපේ ටීම් එකට දෙන්න හිටියේ අද ඩවල් වෙනකනුත් ඒත් දැන් ඒක වෙනස් වෙලා ඉරේෂ් උනත් ආවේ හේතුවක් නිසා ඇතිවුන කළකිරීමකින්.. :yes::yes:

    මල්ලි පිස්සු කරන්න එපා...අපි පරදින්නේ නැහැ..ඔයා ඉන්න ඕන මා එක්ක
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වැඩක් නෑ අක්කේ කළකිරිලා ඉන්නේ. අවංකවම කළකිරිලා ඉන්නේ දැන් මට. තමාගේ විරුද්ධ වාදියා දුර්වලයෙකු සේ සළකන හැමෝටම ඔහොම කෙළවෙනවා. :angry::angry:

    අක්කා? උබට වයස කියද? :confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැක්කා,පස්සෙ කියන්නම් මැනික :love:
    මොකක් උනත් ඉන්න අයියේ,,,,මන් මේ ඉන්නේ ඔක්කොම තරහ කරගෙන.....චරිත දන්නවා විස්තරේ....ඇයි ගියේ මගේ අයියේ....ඔයායි රිදිලා මල්ලි නිසා තමයි හිත හදාගත්තේ
     
    Status
    Not open for further replies.