EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උබ අපිට මුලින් සීන් එක කිව්වේ නෑනේ . .
දැන් ඉතින් පැරදිලා වලතරයගේ කාමරයට පලයන්. . :sorry:

:lol: :lol: :lol:

වලතරයා ඇති දැන් මන්නෙත් අරං! :lol:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
dakkane ban.. uba team eka gana hithala enna baha kiwwa..
ekata balapan ape un.. un team ekata vote kale naha. wadi wasi paththa bala bala hitiya misak :yes:
ow ban mama wasi paththta panna..:sorry:
mama eka ekagen anam naman ahanna kaemathi na ban...
meka oyata newe kiwwe..:eek:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කවුරු ගියත් නැතත් මන් මේකේ අවසානේ වෙනකම් ගේම ගහනවා ...අනිවා ..මන් පනින්නේත් නැහැ.....මන් අපේ ටීම් ඒක පාවලා දෙන්නේ නැහැ ........:D:D මගේ අවසාන තීරණේ එච්චරයි
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    team eka gana hithana eun ithin kalinma vote karanawane :)
    vote nokara hitiye ekane ;)
    ape eungen thanujakai, dmtx witharai userslata message hari yawwe..
    mama puluwan tharam userslata message yawwa. anith paththe eun set wela userslata message yawala thibbe :yes:
    ape team eke hakiyawa :D
    ogollonge team eketh chamali optimus kumara ashmi thanujaka tom dinusha okkoma sup eka dunnane. okkoma aya udaw kalane :) apita ogollonta kiyala wadi wasiyak thibbe na. depaththema team samabarawa thibbe.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    team eka gana hithana eun ithin kalinma vote karanawane :)
    vote nokara hitiye ekane ;)
    ape eungen thanujakai, dmtx witharai userslata message hari yawwe..
    mama puluwan tharam userslata message yawwa. anith paththe eun set wela userslata message yawala thibbe :yes:
    ape team eke hakiyawa :D
    ane mnda bn uba
    ubata pennada msge yavanna one
    aparade bn
    api pm kale unta
    hm hm
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    team eka gana hithana eun ithin kalinma vote karanawane :)
    vote nokara hitiye ekane ;)
    ape eungen thanujakai, dmtx witharai userslata message hari yawwe..
    mama puluwan tharam userslata message yawwa. anith paththe eun set wela userslata message yawala thibbe :yes:
    ape team eke hakiyawa :D

    මේ මචන් වැදගත් විදිහට මේක අවසන් කරන්න ඕනේ නං කට පියන් හිටපං හොඳේ! :angry:
    හුක් පද අහ ගන්න නං හදන්න එපා පුතේ! :D

    මම මිට වඩා කියන්න යන්නේ නෑ ඒක team එකකට හරි නැති නිසා.
    මම අඩුම ගානේ support කල යුතුව හිටි එකෙකුත් නෙවේ හොඳේ? :D
     
    thanujaka

    Well-known member
  • team eka gana hithana eun ithin kalinma vote karanawane :)
    vote nokara hitiye ekane ;)
    ape eungen thanujakai, dmtx witharai userslata message hari yawwe..
    mama puluwan tharam userslata message yawwa. anith paththe eun set wela userslata message yawala thibbe :yes:
    ape team eke hakiyawa :D

    මේ කතාවට නං මම එකග නෑ මචං ලොවෙත්..
    චාමලී ශෙනික් අශ්මි මේකට මැරිලා වැඩ කරා..
    රිදිලා කාරයත් නොකිව්වට නොපෙන්නුවට සැරට යටින් උදව් කළා..
    මේ හදිසියේ උන් ප්‍රශ්නේ මොකද්ද කියන එකයි මට තාම තේරෙන්නේ නැත්තේ..
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මේ මචන් වැදගත් විදිහට මේක අවසන් කරන්න ඕනේ නං කට පියන් හිටපං හොඳේ! :angry:
    හුක් පද අහ ගන්න නං හදන්න එපා පුතේ! :D

    මම මිට වඩා කියන්න යන්නේ නෑ ඒක team එකකට හරි නැති නිසා.
    මම අඩුම ගානේ support කල යුතුව හිටි එකෙකුත් නෙවේ හොඳේ? :D

    Chillax :P:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කවුරු ගියත් නැතත් මන් මේකේ අවසානේ වෙනකම් ගේම ගහනවා ...අනිවා ..මන් පනින්නේත් නැහැ.....මන් අපේ ටීම් ඒක පාවලා දෙන්නේ නැහැ ........:D:D මගේ අවසාන තීරණේ එච්චරයි
    oMJ28xM_700wa_0.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මචන් වැදගත් විදිහට මේක අවසන් කරන්න ඕනේ නං කට පියන් හිටපං හොඳේ! :angry:
    හුක් පද අහ ගන්න නං හදන්න එපා පුතේ! :D

    මම මිට වඩා කියන්න යන්නේ නෑ ඒක team එකකට හරි නැති නිසා.
    මම අඩුම ගානේ support කල යුතුව හිටි එකෙකුත් නෙවේ හොඳේ? :D

    ane mnda bn uba
    ubata pennada msge yavanna one
    aparade bn
    api pm kale unta
    hm hm

    ගේම ඉවර නැහැ....හෙට දවල් 12 වෙනකම් ඉන්න:love::love::love:
     
    Status
    Not open for further replies.