EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
රෙප් දුන්නොත් මෙතැන් සිට කෙපිට සප් එක දෙනවා
:yes::yes::yes:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    තව වෙන මොනවද

    අපි Henry ට Henry අපිට

    marlins_kid_tef55kck.gif

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් මහතෙක් රෙප් 5 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.එමෙන්ම KPZ මහතා වෙතින් රෙප් 15 ක අල්ලසක්ද ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 35 කින් ඉදිරියට පැමිණෙනවා.

    KPZ වෙනුවෙන් රෙප් 35 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ට ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකිවේද? අපි බලමු :P:rolleyes:
    රෙප් දෙන උන් කීයක් දුන්නද කියල පැත්තක ලියපල්ල මගේ ලේසියට :P

    මෙන්න proves
    picture.php

    Henry L පැත්ත කියන විදිහට රෙප් දෙනවා වගේ.බලමු KPZ ට තවමත් චාන්ස් තියෙනවා.:rolleyes::P
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    :Team Henry:
    අප rep දීමට හෙන උනකින් පෙල‍ෙන පිරිසකි.
    Henry ට vote කරනවනම් ලොරියකුත් අරන් වරේන්.
    අපි එච්චරටම දෙනවා.



    Henry_L_poster.jpg


    මෙන්න සාක්ෂි
    Team Henry ගෙ rep නෑවම මෙන්න මේ වගේ.
    :cool::cool::cool::cool::cool:
    rep 250 පටාාාාන් ගත්තෙ.

    k0hxdv.jpg


    2945350.jpg


    attachment.php


    picture.php

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම තවම වෝට් කලේ නෑ බං ආයේ වැනෙනවා. උද හෙන්රිට දෙන්න හිටියේ. හයියෝ සල්ලි. කෝ අර දෙනවා කිව්ව රෙප් 40 + ලැබුනේ නැහැනේ. ශික්. :(:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කඹ අදින සීන් එකනම් මට ග්‍රීක් වගේ...... තාම වෝට් කලේ නෑ මොකාට වෝට් කරනවද කියලා හිතාගන්නත් බෑ......
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    තව account විස්සක් විතර තියෙනවා ඈ, ඔක්කොම 2013න් එහා හදපුවා පොස්ට් 500+, කොහොමද එක පාර බැස්සුවොත් හෙන්රි කැලෙ :lol::lol:
     
    Status
    Not open for further replies.