සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
බස් රත්නේ බෝල අස්මි වැනි පාතාල දාමරිකයන් පන්නා දමමු
හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්රයා හට මනාපය ලබා දෙමු
ඔබ හෙන්රි මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!
EKenma...








