EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.
Dec 28, 2014
763
95
0
සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
බස් රත්නේ බෝල අස්මි වැනි පාතාල දාමරිකයන් පන්නා දමමු
හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්‍රයා හට මනාපය ලබා දෙමු

ඔබ හෙන්රි මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!

EKenma...
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
බස් රත්නේ බෝල අස්මි වැනි පාතාල දාමරිකයන් පන්නා දමමු
හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්‍රයා හට මනාපය ලබා දෙමු

ඔබ හෙන්රි මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!

:rofl::rofl::rofl:
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    එළ එළ තරඟයට සෑහෙන උනන්දුවක් දක්වන එක හොඳයි කට්ටිය. තරඟය අවසානයේ ඉතින් ජය පරාජය සමව ගෙන සතුටින් සිටින්නත් හැකිවෙන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ. :D

    අනිවා සහෝ මේ පාර පට්ට ගේමක් තියෙන්නේ කවුරුත් බැහැලා වැඩ :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
    එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
    හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
    පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්‍රයා හට මනාපය ලබා දෙමු

    ඔබ KPZ මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    4.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා සහෝ මේ පාර පට්ට ගේමක් තියෙන්නේ කවුරුත් බැහැලා වැඩ :rofl:

    ඒකනම් හොඳයි. එතකොටනෙ ඉතින් හොඳ ෆන් එකක් තියෙන්නෙ. නැත්තම් තරඟය ඒකපාර්ශවික වුණොත් ඇති ‍වැඩක් නෑ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    කාලෙකින් ත්‍රේඩ් එකක සෙට් වුණේ.

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..
    කොහොමද ගොඩ කාලෙකින් නේද වෙලකට බැස්සේ..
    මොකෝ වෙන්නේ මේ ටිකේ..
    අවුරුදු ජයද..
    ඔය ඔතන තියෙන පු‍ටුවෙන් වාඩි වෙන්නකෝ සෙල්ලම ගැන කියල දෙන්න..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
    එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
    බස් රත්නේ බෝල අස්මි වැනි පාතාල දාමරිකයන් පන්නා දමමු
    හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
    පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්‍රයා හට මනාපය ලබා දෙමු

    ඔබ හෙන්රි මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.