මට සිරාවටම උබත් එක්ක මල පැනල ඉන්නෙ. කට වහ හිටපන් හු&*&^*& කියවන්නෙ නැතුව, උබ මේකෙ අපිව එක එකාට බලු වෙන තරමට කුජීත කලා. උබ නම් සිරාම කැ^**& වැඩක් කලේ. අමනාපයක් නෑ. ඒත් උබේ හු*&*&^ නැව් ටෝක් එක නැතුව KPZ ට වෝට් කරන්න තිබ්බ උබට...
මුල ඉදන්ම උබ් ට අහවල් එහෙකටද ඉරේශ් වගේ වෙන්න ගියෙ.. ඉරෙශ් මචන් පැහැදිලිව කීව්ව. මාව වැඩියෙන් ඕන එකා ට යි වෝට් එක කියල. අපි එකතු වෙල ඉරේශ්ගෙ වටිනාකම පෙන්නල එයාගෙ වෝට් එක ගත්තෙ. උදෙ ඉදන් කන්නෙත් නැතුව හු^*&^ උබට සපෝර්ට් කලේ. ඒ හින්ද නැව් ටෝක් නොදී හිටපන්..

henry ta dennaතව විනාඩි 20 කින් මම වෝට් කරනව.අපි ජොලියටවත් පාවලා දෙන්නේ නෑ .වැඩිපුර රෙප් දුන්න ගානට වොට් එක.![]()

කලබල වෙන්න දෙයක් නැ . ඊයේ kpzගේ වොටේ ලිස්ට් එක චෙක් කලා . ෆේක් වෝට් අම්බානට. ඊයේ පෙරේද රෙජිස්ටර් උන්ගේ චන්ද ගොඩයිකලබල වෙන්න දෙයක් නැ . ඊයේ හෙන්රිගේ වොටේ ලිස්ට් එක චෙක් කලා . ෆේක් වෝට් අම්බානට. ඊයේ පෙරේද රෙජිස්ටර් උන්ගේ චන්ද ගොඩයි![]()
apoo ba. ahinsaka nisa vote karanna honda na. balanna ahinsaka minissu vunath balaya labunahama darunu venava. ithin oyaath darunu vunoth ehema?![]()

කලබල වෙන්න දෙයක් නැ . ඊයේ හෙන්රිගේ වොටේ ලිස්ට් එක චෙක් කලා . ෆේක් වෝට් අම්බානට. ඊයේ පෙරේද රෙජිස්ටර් උන්ගේ චන්ද ගොඩයි![]()
කලබල වෙන්න දෙයක් නැ . ඊයේ හෙන්රිගේ වොටේ ලිස්ට් එක චෙක් කලා . ෆේක් වෝට් අම්බානට. ඊයේ පෙරේද රෙජිස්ටර් උන්ගේ චන්ද ගොඩයි![]()













baba posteruth design kalada.
Henry nam rep thamayi.
Vote for Team Henry![]()


wimalee 2015නැහැ මචං ගසා රෙප් වලට ටීම් එක පාවලා දුන්නා. ඒත් මම ටීම් එක පාවලා දුන්නේ නෑ. ඔහොම දෙපැත්තට වැනි වැනි හිටියට.
depaththenma rep aragena 
apoo ba. ahinsaka nisa vote karanna honda na. balanna ahinsaka minissu vunath balaya labunahama darunu venava. ithin oyaath darunu vunoth ehema?![]()
ale eunata Henry L ta vote eka danna hone...
ඒ පැත්ත විතරද වෙක් කලේ..
අනික් පැත්ත චෙක් කලා නම් උඹව හොයන්න CID එකෙන් දාන්න වෙනවා..
අපිටත් හිතා ගන්න බැරුව ඉන්නේ..
උඹල අවුල් වෙයි කියල අපි ඒ ගැන කියුවේ නෑ..

නැහැ මචං ගසා රෙප් වලට ටීම් එක පාවලා දුන්නා. ඒත් මම ටීම් එක පාවලා දුන්නේ නෑ. ඔහොම දෙපැත්තට වැනි වැනි හිටියට.
කේපුසාදැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්!
කපශ් ගේ මැරයන් විසින් ඡන්දය සොරකම් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් පවතින බව වාර්තා වෙයි. මේ පිලිබද සජීවි දර්ශන ලයිව් ත්‍රී දඩිබිඩිස් තාක්ශණය ඔස්සේ ලැබෙමින් පවති.![]()