හැබැයි මචන් උඹේ අන්තිම වෙනකන් රෙප් ඉල්ලන් ඒ වැඩ කරපු විදිය නම් මම අනුමත කරන්නේ නෑ..මොකද රෙප් බාල්දි ගනන් තිබුණේ නෑ නේ..අපේ ටීම් එකේ එකෙක් ඒ වගේ වැඩක් කලේ නෑ දැනට..

podi vote ekai denna thiyenne but eka sahena watinawa 




chande denna epa ayye...apith ekka kamba adinna ennako..
api inne Henry L ge side eke...![]()






උඹ කියපු දේ අවංකව කිව්වා නම් උඹ එළ කොල්ලේක්එත් Rep හිගා කාපු එක වැරදි
![]()


Henry L ට වෝට් කරෝ![]()
dennam aniwa...thanks support ekata..