EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ksiyam kenek wancha kireemata soodanma wenawa nam api ea sadaha lasthi wee sitina bawa danum demi! 428ma check karanawa

img
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
එළකිරි ඉතිහාසයේ සාර්ථකම කභ ඇදිල්ල......නියමයි කස්ටිය.......වලියකින් තොරව අපි විසිර යමු...අපි හැමෝටම එකයි වුවමනා..ඉතිහාසයේ හැමදාම වලියකින් නිමාව දුටු අපේ කභ ත්‍රෙඩ් ඒක මේ පාර එහෙම නැහැ....:love::love::love::love:
මගේ හැදවතින්ම මන් සුභ පතනවා හෙන්රිගේ පිලට.....ඒ වගේම හැමෝටම ස්තුතියි ඒ පිලේ...නියම යාළුවො ටිකක්...:yes::yes::yes::yes:
මගේ පිලේත් KPZ ට සුභ පතනවා මන් ඒ වගේම....දිවා රෑ නිදි නොලබා වැඩ කරපු ඔක්කොටම අපේ ටීම් එකේ හැමෝටම ස්තුතියි.....

අවසන් මොහොත වෙනකම් මාත් එක්ක අත්වැල් බැදන් හිටපු මගේ ටීම් ඔක්කොටම කියන්න වචන නැහැ......:love::love::love:

අලුත් සහෝදරයෝ සහෝදරියෝ ගොඩක් අදුණා ගත්තා.......ඒක හැම දේටම වඩා වටිනවා....කාගේ හරි හිතක් රිදුනා නම් සමාවෙන්න ඕන.....:):)
friendz forever......

දෙන්නෙක් මරා ගන්නවා:rolleyes:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    wasi pilata hoiya sangame wath kam pilibada helidarawwak awashyai
    :angry::angry::angry::angry::angry:

    තනුජක අල්ලාගෙන නඩුවක් ෆයිල් කරමු...
    ඕන කරන ෆයිල් සේරම තියෙනවා නේද...
    නඩු ගෙනියන්න බැරි එවුන් ආයුද පෙන්වන්න එක්කන් යමු.:lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රිදිලා තමයි තරගයේ කුප්ප්යා සම්මානය හිමිකරගන්නේ:lol::lol:
    :rofl:
    aurudu ganakata hamba karagaththa..

    ko bolaw results...wadata yannath thiyenawa yakow.. wadata noya hitiye me magula nisa :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළකිරි ඉතිහාසයේ සාර්ථකම කභ ඇදිල්ල......නියමයි කස්ටිය.......වලියකින් තොරව අපි විසිර යමු...අපි හැමෝටම එකයි වුවමනා..ඉතිහාසයේ හැමදාම වලියකින් නිමාව දුටු අපේ කභ ත්‍රෙඩ් ඒක මේ පාර එහෙම නැහැ....:love::love::love::love:
    මගේ හැදවතින්ම මන් සුභ පතනවා හෙන්රිගේ පිලට.....ඒ වගේම හැමෝටම ස්තුතියි ඒ පිලේ...නියම යාළුවො ටිකක්...:yes::yes::yes::yes:
    මගේ පිලේත් KPZ ට සුභ පතනවා මන් ඒ වගේම....දිවා රෑ නිදි නොලබා වැඩ කරපු ඔක්කොටම අපේ ටීම් එකේ හැමෝටම ස්තුතියි.....

    අවසන් මොහොත වෙනකම් මාත් එක්ක අත්වැල් බැදන් හිටපු මගේ ටීම් ඔක්කොටම කියන්න වචන නැහැ......:love::love::love:

    අලුත් සහෝදරයෝ සහෝදරියෝ ගොඩක් අදුණා ගත්තා.......ඒක හැම දේටම වඩා වටිනවා....කාගේ හරි හිතක් රිදුනා නම් සමාවෙන්න ඕන.....:):)
    friendz forever......

    :yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රිදිලා තමයි තරගයේ කුප්ප්යා සම්මානය හිමිකරගන්නේ:lol::lol:

    සංවිධායකයෙක් නේද.:baffled:
    මුන් මට හෙන කුප්ප වැඩේ කලේ.දෙනවයි කියපුව දුන්නේ නෑ.:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තනුජක අල්ලාගෙන නඩුවක් ෆයිල් කරමු...
    ඕන කරන ෆයිල් සේරම තියෙනවා නේද...
    නඩු ගෙනියන්න බැරි එවුන් ආයුද පෙන්වන්න එක්කන් යමු.:lol:
    un tika rep illagena panna :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එළකිරි ඉතිහාසයේ සාර්ථකම කභ ඇදිල්ල......නියමයි කස්ටිය.......වලියකින් තොරව අපි විසිර යමු...අපි හැමෝටම එකයි වුවමනා..ඉතිහාසයේ හැමදාම වලියකින් නිමාව දුටු අපේ කභ ත්‍රෙඩ් ඒක මේ පාර එහෙම නැහැ....:love::love::love::love:
    මගේ හැදවතින්ම මන් සුභ පතනවා හෙන්රිගේ පිලට.....ඒ වගේම හැමෝටම ස්තුතියි ඒ පිලේ...නියම යාළුවො ටිකක්...:yes::yes::yes::yes:
    මගේ පිලේත් KPZ ට සුභ පතනවා මන් ඒ වගේම....දිවා රෑ නිදි නොලබා වැඩ කරපු ඔක්කොටම අපේ ටීම් එකේ හැමෝටම ස්තුතියි.....

    අවසන් මොහොත වෙනකම් මාත් එක්ක අත්වැල් බැදන් හිටපු මගේ ටීම් ඔක්කොටම කියන්න වචන නැහැ......:love::love::love:

    අලුත් සහෝදරයෝ සහෝදරියෝ ගොඩක් අදුණා ගත්තා.......ඒක හැම දේටම වඩා වටිනවා....කාගේ හරි හිතක් රිදුනා නම් සමාවෙන්න ඕන.....:):)
    friendz forever......

    එක තමයි වචෙනේ ජයෙන් ජය :yes::yes::yes::yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Team Henry L ට මගේ සුබපැතුම්. ඒ වගේම අපේ පිලටත් Team KPZ ටත් සුබපැතුම්. දෙපැත්තම හොද තරගයක් දුන්න මේ පාර , ඊලග අවුරුද්දෙත් මේ වගේම හොද කඹ ඇදීමේ තරගයක් තියමු. එහෙනං ඔක්කොටම ජයවේවා.
    :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ මට පෞද්ගලිකයි උබ කරපු කැ*&^ වැඩේ. උබට රෙප් එව්වන්න අපේ එකෙක්ගෙ රෙප් තිබ්බෙ නෑ. 41+ දුන්නෙ wolverine ගෙන්.

    ඉතුරු ඔක්කොම එව්වෙ, මේකෙ ඔන්ලියින් ඉන්න උන් බලල, ඒකෙන් කබෙට වෝට් කරපු නැති උන් බලල, ඒකෙන් හෙන්‍රිට වෝට් කරපු උන් තෝරල උන්ගෙ රෙප් පවර් එක අහල උබට රෙප් දියන් කියල පීඑම් වීඑම් ගහල කෆර්ම් කරන් උබට රෙප් දුන්නෙ. අන්තිමට උබ් හු&^%*& ටෝක් එක දීල උබ කියනව උබට රෙප් වැඩක් නෑලු..

    කලින් කිව්ව වගෙ උබේ වොට් එක නෙමේ ටෝක් එකයි මට අවුල ගියෙ. අපි එක එකාට පජාත වෙලා උබට රෙප් හදල දුන්නාම උබ නියම කැ^*^&* ටෝකක් දුන්නෙ.

    උබට න්න තිබ්බ Henry රෙප් දීල තිබ්බ. KPZ රෙප් දීල තිබ්බ. වඩා වැඩි KPZඑ නිසා මම KPZට වෝට් කලා කියල. රෙප් හිගා කාල කාල ඇති වෙනකම් උබට රෙප් වැඩක් නැති ගානට උබ අන්තිම පහත් කතාවක් කිව්වෙ.

    ඔවු මට ඇතුලු ටීම් එකේ ගොඩක් අයට උබට මූනට නොකිව්වට ඒකට රිදුන. උබ හරි.. උබට ඕන උනෙත් ඒක නම් උබ සාර්ථකයි.

    උබේ වොට් එක නෙමේ ටෝක් එකයි අවුල.

    උඹ පෞද්ගලිකරණය කරගන්නවනම් කරගනින් මචං. මට ඒක ලොකු ගැටලුවක් නැහැ. මොකද මේක ඔන්ලයින් ජීවිතය විතරයි. කැ# ටෝක් දුන්නේ නැහැ. ඇත්ත කිව්වේ. අනික ඉරේෂ් පැන්නෙත් රෙප් වලට නෙමෙයි උඹලා නොදන්න කතාවක් ඇතුලෙන් ගියා. මම ගාව තියෙනවා ඊයේ ඉරෙශ් මා එක්ක එවපු PM සාක්කි. උඹ ඕනේ දෙයක් කියපන් මචං. දිගටම මා එක්ක තරහා වෙලා ඉන්න පුලුවන් නම් හිටපන් මචං අවුලක් නැහැ. උඹේ තරහව සාධාරණයි...
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    EK මහා කඹ ඇදීමේ... 04-16-2015 01:13 AM Team Henry - from d_lucifer හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් Henry මහතාට ම
    EK මහා කඹ ඇදීමේ... 04-16-2015 12:52 AM thank you -We Love maithri
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 08:31 PM KPZ ------චාමලී 9
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 08:30 PM henryta vote karanna
    �� එළකිරි සැගවුණ... 04-15-2015 06:23 PM onna rep Challenger SRT8

    මේ ටික විතරයි ලැබුනේ:(
     
    • Like
    Reactions: maxboysl
    Status
    Not open for further replies.