EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දැනට කරට කර ගියාට එකෙක් හරි පැන්නොත් point 20 (normal චන්ද 20 වගේ තමා) ඉවරයි ඔන්න :P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    refreshment එකක් ඕන වෙලා වගේ :P

    21149.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :eek: hamadama yanna enna seesan wage ekak denna barida?:confused:


    එහෙම දෙන්නම් කඩුවෙල ~ කිරිබත්ගොඩට.... :yes: මොකද ඔය අනිත් ඒවා දුවන්නේ බදු... :D ඉතින් ඒවා බදු අරන් ඉන්න අය කැමති වෙන්නේ නැහැනේ FREE එක්කන් යන්න....!! :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කඹ chargers ( Migaramk ) අපිට vote කරන අයගෙන්, තෝරාගත් අයෙකුට, කොළඹ සිට පොළොන්නරුවට යාමට සහ ඒමට නොමිලේ බස් පහසුකම්, තවත් අයෙකුට, පානදුර සිට මහනුවරට යාමට සහ ඒමට නොමිලේ බස් පහසුකම් ....!!! :yes: :D :)

    නුවර සිට කොලඹට නැද්ද බං? :sorry: