EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    mata rep dunna ඇදිලි worriers kandayamata onna mamath vote dunna.

    porondu itu karana ඇදිලි worrierslata anith ayath vote karanna
    මෙන්න බලාගන්න ඇදිලි worriers ල පොරොන්දු ඉටු කරන විදිහ..............:yes::yes::yes:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අප්පා........... මොකක්ද බන් මෙ .. :growl::growl::growl::lol: ආතල් එක කැවා ... නෙ‍ක්ස්ට් ප්ලිස් ..
    9.gif

    :rolleyes::rolleyes:

    Piumi_Purasinghe_30.jpg
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    ඇදිලි worriers ( Djram ) පිලට ඔබේ මනාපය භාවිතා කිරීමෙන් සදා Worry වීමට ඉඩකඩ ඇත...
    එය මෙම මනාප සටහනින්ද මොවාට පැහැදිලි වේ.....
    එබැවින් ඔබේ වටිනා මනාපය ශක්තිමත් ස්ථාවරයක් සහිත කඹ Chargers වෙත පලකරන්න.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කපටියා..... :P
    එතකොට
    චන්දෙ ඉල්ලන අය ?


    uba poddak balapan machan ape team eke set eka......hora boru wancha nathi EK set eka

    අපෝ එහෙනං බෑ :P

    හොර බොරු වංචා කරපු උන්ගාව හොඳට සල්ලි තියෙනවා
    හොඳ ගානක් කොටාගන්න පුළුවං ඒ ජාතියෙ උංගෙන් විතරයි

    උඹලත් බල්ලො මරල හරි , හඳෙන් බැරිනං ප්‍රොක්සිමා සෙන්චූරි වලින් හරි ගෙනල්ල අපිට හොඳ ඔෆර් ටිකක් දුන්නොත්

    අනික් පැත්තෙ උං උඹලටත් වඩා හොඳ ඔෆර් එකක් දෙනකං
    අපි උඹලගෙ පැත්තෙ
    :D :D


    පැටියා;9859575 said:
    අනිවා......
    කඹ චාජර්ස්ලාගේ හොද ඔෆර්ස් වගයක් තිබ්බා මම දැක්කා :rofl:
    :yes:
     
    • Like
    Reactions: BC_Dilum

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ok ok.. i have not much time to spend in here.. BC_Dilum පිං පිණිස උගේ කණ්ඩායමට මං චන්දෙ දෙනවෝ..
    මෙන්න හොදම හොද අය්යල.........අපි බොරු පොරොන්දු දෙන්නේ නෑ අය්යේ.......පොරොන්දු දෙන්න බැරි නං නොදී ඉන්නවා මිසක් :):):)
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඇදිලි worriers ( Djram ) පිලට ඔබේ මනාපය භාවිතා කිරීමෙන් සදා Worry වීමට ඉඩකඩ ඇත...
    එය මෙම මනාප සටහනින්ද මොවාට පැහැදිලි වේ.....
    එබැවින් ඔබේ වටිනා මනාපය ශක්තිමත් ස්ථාවරයක් සහිත කඹ Chargers වෙත පලකරන්න.


    funny-picture-photo-child-toilet-massdistraction-pic.jpg



    :lol:බොග චාර්ජර්ස්....:lol:
    :shocked:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එතකොට
    චන්දෙ ඉල්ලන අය ?




    අපෝ එහෙනං බෑ :P

    හොර බොරු වංචා කරපු උන්ගාව හොඳට සල්ලි තියෙනවා
    හොඳ ගානක් කොටාගන්න පුළුවං ඒ ජාතියෙ උංගෙන් විතරයි

    උඹලත් බල්ලො මරල හරි , හඳෙන් බැරිනං ප්‍රොක්සිමා සෙන්චූරි වලින් හරි ගෙනල්ල අපිට හොඳ ඔෆර් ටිකක් දුන්නොත්

    අනික් පැත්තෙ උං උඹලටත් වඩා හොඳ ඔෆර් එකක් දෙනකං
    අපි උඹලගෙ පැත්තෙ
    :D :D



    :yes:
    onna ape offer eka dunna.............usercp eka poddak balannako:yes::yes: